Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports සම්පත් 16 දෙනාගේ වටයට

සම්පත් 16 දෙනාගේ වටයට

සංජය එරමුදුගොඩ - 2016 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී දුන්නෙන් විදීමේ තරගාවලියේ විවෘත පිරිමි කේවල ඉසව්වේ 16 දෙනාගේ වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සම්පත් බණ්ඩාර සමත්ව සිටියි.

සම්පත්, ක්‍රීඩකයන් ශේණිගත කිරීමේ වටයේදී 12 වැනි ස්ථානය ලැබුවේ ලකුණු 608 ක් ලබා ගනිමිනි. මේ මස 13 වැනිදා චීනයේ යු හි සමග 16 දෙනාගේ වටයේ පළමු තරගයට සම්පත් සහභාගිවීමට නියමිතය.

 


- 090

 


අදහස් (0)

සම්පත් 16 දෙනාගේ වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.