Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ජපන් කී‍්‍රඩා තුනක් වන සුමෝ සහ ජුජිට්සු යන කී‍්‍රඩා හෙට (23 වැනිදා) ශී‍්‍ර ලංකාවේදී ආරම්භ කෙරේ. ශ‍්‍රී ලංකා සුමෝ සංගමය සහ කොළඹ තරුණ ක‍්‍රිස්තියානි සංගමය එක්ව සංවිධානය කරන ‘කගාමි බිරාකි’ සංස්කෘතික උත්සවයෙන් අනතුරුව මෙම කී‍්‍රඩා ශී‍්‍ර ලංකාවට හඳුන්වා දීමට නියමිතය.
අද පෙරවරු 10.30 ට කොළඹ බි‍්‍රස්ටල් වීදියේ තරුණ ක‍්‍රිස්තියානි සංගම් ශාලාවේදී මෙම උත්සවය පැවැත්වේ.
ජපන් තානාධිපති කාර්යාලයේ ප‍්‍රධානත්වයෙන් සහ ජපන් තානාධිපතිතුමාගේ නියෝජිත මියාටා කෙන්ජි මහතා ප‍්‍රමුඛ ජපන් දූත පිරිසකගේ සහභාගීත්වයෙන් මෙම කී‍්‍රඩා ශී‍්‍ර ලංකාවට හඳුන්වාදෙනු ලබයි.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.