Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner අම්රිතා කාන්තා ශූරතාව දිනයි

අම්රිතා කාන්තා ශූරතාව දිනයි

සංජය එරමුදුගොඩ - 2013 අගෝ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත අංශයේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට අම්රිතා මුත්තයියා ඊයේ (24 වැනිදා) සමත්වූවාය.

කාන්තා අවසන් මහ තරගයේදී තරග වට 2 - 1 ක් ලෙස රොෂෙන්කා ප‍්‍රනාන්දු පරාජය කරමින් අම්රිතා මුත්තයියා මේ වසරේ ජාතික ශූරිය බවට පත්වූවාය. පසුගිය වසරේ ජාතික ශූරතාව දිනාගත්තේද අම්රිතාමය.

පළමු අවසන් පූර්ව තරගයේදී කාවින්ද්‍ය ද සිල්වා පරාජය කරමින් රොෂෙන්කා ප‍්‍රනාන්දු අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තාය.

අම්රිතා මුත්තයියා අවසන් මහ තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී තෙව්නි දේවරාජා පරාජය කරමිනි.

 

විවෘත (කාන්තා) කේවල අවසන් තරගයේ ප‍්‍රතිඵල

අම්රිතා මුත්තයියා විසින් තරග වට 2 - 1 ක් රොෂෙන්කා ප‍්‍රනාන්දු පරාජය කරන ලදී. (5/7, 6/3, 6/2)

 

 


අදහස් (0)

අම්රිතා කාන්තා ශූරතාව දිනයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.