Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පනාගොඩ යුද හමුදා ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති 9 වැනි ආරක්ෂක සේවා කායවර්ධන තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ගුවන් හමුදාව සමත් විය.
රන් පදක්කම් 4 ක්, රිදී පදක්කම් 3 ක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමින් ඔවුහු ශූරතාවට හිමිකම් කීහ.
අනුශූරතාව රන් පදක්කම් 4 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගත් යුද හමුදාවට හිමිවිය.
තරගාවලියේ ත්‍යාග සහ සහතික පත් ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස යුද හමුදාවේ මේජර් ජනරාල් නන්දන උඩවත්ත මහතා සහභාගි වූ අතර ගුවන් හමුදා කායවර්ධන සංචිතයේ සභාපති ගෲප් කපිතාන් සේනක ප්‍රනාන්දුපුල්ලේ මහතා ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීහූ රැසක්ද එම අවස්ථාවට සහභාගි වූහ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.