Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බස්නාහිර පළාත් ශේණිගත කිරීමේ මේසපන්දු තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස නුගේගොඩ ජාත්‍යන්තර පාසලේ දෙව්මිත් වීරසේන සම්මාන දිනාගත්තේය. තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස කොළඹ විශාකා විදුහලේ නතාෂා සිව්රත්නත් සම්මාන දිනාගත්තාය.
බාලක වයස 15 න් පහළ සහ 18 න් පහළ ශූරතා මෙන්ම විවෘත පිරිමි අනුශූරතාව දිනාගනිමින් දෙව්මිත් වීරසේන තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය. නතාෂා සිව්රත්න තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ බාලිකා වයස 15 න් පහළ, 18 න් පහළ සහ විවෘත කාන්තා යන ශූරතා ති‍්‍රත්වයම දිනාගනිමිනි.
ගෝල්ඞ් ස්ටාර් මේසපන්දු සංගමයේ සංවිධානයෙන් ගල්කිස්ස සාන්ත තෝමස් ගෘහස්ථ කී‍්‍රඩාංගණයේදී පැවැති මෙම තරගාවලියට බස්නාහිර පළාතේ පාසල්වල කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැසක් සහභාගී වූහ.
බාලක තරග ප‍්‍රතිඵල
වයස 08 න් පහළ
කකෙරු හෙන්නායක (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස දනුක් ලමාසූරිය (කොළඹ ආනන්ද විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/07)
වයස 10 න් පහළ
අතීෆ් රුස්ති (කොළඹ රජකීය විදුහ) විසින් තරග වට 2-1 ක් ලෙස තුමාල් අධිකාරි (කොළඹ රජකීය විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/09, 11/08)
වයස 12 න් පහළ
සෙනුර සිල්වා (කොළඹ ආනන්ද විදුහල) විසින් තරග වට 2-1 ක් ලෙස එච්. ඞී. රණසිංහ (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල) පරාජය කරන ලදි. (11/06, 02/11, 11/06)
වයස 15 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-1 ක් ලෙස හේලික අධිකාරි (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/06, 12/10)
වයස 18 න් පහළ
දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 3-1 ක් ලෙස හේලිත හෙන්දාවිතාරණ (කොළඹ රාජකීය විදුහල) පරාජය කරන ලදි. (11/09, 11/07, 07/11, 11/04)
විවෘත පිරිමි
හේලිත හෙන්දාවිතාරණ (කොළඹ රාජකීය විදුහල) විසින් තරග වට 3-1 ක් ලෙස දෙව්මිත් වීරසේන (නුගේගොඩ ලයිසියම් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (14/12, 06/11, 11/04, 11/02)
බාලිකා තරග ප‍්‍රතිඵල
වයස 08 න් පහළ
ෆාතිමාත් දීමා (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) විසින් තරග වට 2-0 ක් ලෙස සිත්මි සියඹලාපිටිය (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/09)
වයස 10 න් පහළ
සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස ෆාතිමාත් දීමා (කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල) පරාජය කරන ලදි. (11/06, 11/06)
වයස 12 න් පහළ
සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 2-0 ක් ලෙස තමාෂා පෙරේරා (කිරිබත්ගොඩ විහාරමහා දේවි බාලිකා විදුහල) පරාජය කරන ලදි. (11/07, 11/05)
වයස 15 න් පහළ
නතාෂා සිව්රත්න (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස රුක්ෂානි සෙව්වන්දිකා (ගල්කිස්ස බෞද්ධ කාන්තා විදුහල) පරාජය කරන ලදි. (11/06, 11/06, 11/04)
වයස 18 න් පහළ
නතාෂා සිව්රත්න (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස දිලන්‍යා මුණසිංහ (කොළඹ මියුසියස් විදුහල) පරාජය කරන ලදි. (11/01, 11/03, 11/02)
විවෘත කාන්තා
නතාෂා සිව්රත්න (කොළඹ විශාකා විදුහල) විසින් තරග වට 3-0 ක් ලෙස සනායා බුද්ධදාස (කොළඹ විශාකා විදුහල) පරාජය කරන ලදි. (11/08, 11/05, 11/02)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.