Last Update  :  2025-04-21 11:24:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව othersports_inner වුෂූ ලෝක ශූරතාවලියේදී ලක්‍ෂමන්ට පදක්කමක්

වුෂූ ලෝක ශූරතාවලියේදී ලක්‍ෂමන්ට පදක්කමක්

සංජය එරමුදුගොඩ - 2013 නොවැ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මලයාසියාවේ ක්වාලාලාම්පූර් නගරයේදී පැවැත්වෙන 12 වැනි ලෝක වූෂු  තරගාවලියේ සන්දා අංශයේ තරග වලින් කිලෝ ග‍්‍රෑම් 48 බර පංතියේ අවසන් පූර්ව වටයට සුසුදුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා වූෂු කී‍්‍රඩක ලක්ෂ්මන් ගුණසේකර අද (3 වැනිදා) සමත්විය.

අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමත් සමගම ඔහු එම ඉසව්වේ ලෝකඩ පදක්කමකට හිමිකම් කී අතර ලක්‍ෂමන් අවසන් පූර්ව වටයේදී පිලීපීනයේ ජෙසී ඇලිගාගාට එරෙහිව හෙට (4 වැනිදා) තරග වැදීමට නියමිතය. හෙට පැවැත්වෙන තරගය ජයගතහොත් ඔහුට රන් හො රිදී පදක්කමක් දිනාගැනීමේ අවස්ථාවද තිබේ.


අදහස් (0)

වුෂූ ලෝක ශූරතාවලියේදී ලක්‍ෂමන්ට පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.