Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වෙළෙඳ සේවා පැසිපන්දු සංගමය සංවිධානය කරන වෙළෙඳ සේවා ලීග් පැසිපන්දු තරගාවලියේ ‘ඒ’ කාණ්ඩායේ කාන්තා මූලික වටයේ තරගයකදී සෙලාන් බැංකු කණ්ඩායමට එරෙහිව ලකුණු 50-37 ක පහසු ජයක් වාර්තා කිරීමට හැටන් නැෂිනල් බැංකු කණ්ඩායම සමත් විය.
පළමු අර්ධය අවසානයේ ලකුණු 14-14 ක් ලෙස කණ්ඩායම් දෙකම සම තත්වයේ පසුවිය. එහෙත් දෙවැනි අර්ධයේදී ලකුණු 36 ක් රැස්කළ හැටන් නැෂිනල් බැංකු ක්‍රීඩිකාවෝ තරගයේ ජය තමන් සතු කරගත්හ. සෙලාන් බැංකු ක්‍රීඩිකාවන්ට දෙවැනි අර්ධයේදී රැස්කරගත හැකි වූයේ ලකුණු 23 ක් පමණි.
ලකුණු 25 ක් රැස්කළ හැටන් නැෂිනල් බැංකු කණ්ඩායමේ අංජලී ඒකනායක එම තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන දිනාගත්තාය. මෙම තරගය තිඹිරිගස්යාය හෙන්රි පේද්‍රිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණ.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.