Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes අනුර ද සිල්වා

අනුර ද සිල්වා

ශනුක අරවින්ද - 2017 සැප් මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“මේ මුදල් අස්ථානගත කර ඇත්තේ පාපන්දු සම්මේලනයේ සේවකයන්ගේ වැටුප් ලබාදීම සඳහා සකස් කළ බැංකු නිවේදනය වංචනික ලෙස වෙනස් කිරීමෙන්. ඒ සඳහා පාපන්දු සම්මේලනයේ එවකට කටයුතු කළ භාණ්ඩාගාරිකවරයා හා ලේකම්වරයාගේ අත්සන්ද වංචා සහගතව එම ලේඛනවලට යොදාගෙන තිබෙනවා...එහිදී අප තවදුරටත් බැංකු ලේඛන පරීක්‍ෂාවේ දී හෙළි කරගත්ත තොරතුරුවලට අනුව පාපන්දු සම්මේලනයේ සේවකයන් නොවන පිටස්තර පාර්ශ්වයන් ගණනාවකට ද එහි මුදල් බැර කර තිබුණු බවට හෙළිකර ගත්තා”
 

- පාපන්දු සම්මේලනයේ මිලියන 28 ක මූල්‍ය වංචාව සම්බන්ධයෙන්

 


අදහස් (0)

අනුර ද සිල්වා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.