Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes අසංග සෙනෙවිරත්න

අසංග සෙනෙවිරත්න

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

”මෙය ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාවේ විශාල ජයග‍්‍රහණයක්. අපේ රග්බි කී‍්‍රඩාව දැන් හරි පාරට වැටිලා තියෙන්නේ ... ආසියාවේ රග්බි කී‍්‍රඩාව ලෝක මට්ටමට ඔසවා තැබීම අපේ වගකීමයි. ඒ සඳහා ඔවුන්ට අවස්ථාව තියෙන්න ඕනේ... හොං කොං විතරක් නොවෙයි, ඩුබායි හා ජපාන තරගාවලි සඳහා තවත් ආසියානු කණ්ඩායම් යොදවන්න අප උත්සාහ කරනවා.”  

 


අදහස් (2)

අසංග සෙනෙවිරත්න

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.