Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඇන්ජලෝ මැතිව්ස්

ඇන්ජලෝ මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 05 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

”පළමු දවස් තුනේ මේ තණතීරුව වේග පන්දු යවන්නන්ට වාසිදායක වුණා. අපි දැක්කා වේග පන්දු යවන්නන් පැමිණි හැම අවස්ථාවකම යමක් හෝ සිදුවුණා. මේක සාමාන්‍ය අබුඩාබි තණතීරුවක් නොවයි. සාමාන්‍යයෙන් අබුඩාබි තණතීරුව තෙවැනි සහ සිවුවැනි දින වන විට පන්දුව දග කැවෙනවා. ඒ නිසා හේරත්ටත්, පාකිස්තානු පිලේ සයිඞ් අජ්මාල්ටත් කඩුලූ ලබා ගන්න අපහසු වුණා”

 

- පළමුවැනි ටෙස්ට් තරගය අවසන් වීමෙන් පසු

 


අදහස් (1)

ඇන්ජලෝ මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.