ඇන්ජලෝ මැතිව්ස්
”රංගන හේරත් සහ මහේල ජයවර්ධන එක්දින කණ්ඩායමේ සිටියා නම් මීට වඩා හොදින් එම තරගාවලියත් අවසන් කරන්න තිබුණා. අපි පළමු එක්දින තරගය අරන් බැලූවොත් එය ලකුණු 11 කින් පරාජයට පත් නොවුණා නම් එක්දින තරගාවලිය අපි ජය ලබනවා. ඇතැම් සංචාරවලදී ක‍්‍රීඩකයන්ගේ අවශ්‍යතා අනුව මෙවැනි දේ විය හැකියි. අමතක නොකළ යුතුයි, ඔවුන් වෙනුවට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයොත් ඉතාමත් හොදයි”
දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව ....
”රංගන හේරත් සහ මහේල ජයවර්ධන එක්දින කණ්ඩායමේ සිටියා නම් මීට වඩා හො`දින් එම තරගාවලියත් අවසන් කරන්න තිබුණා. අපි පළමු එක්දින තරගය අරන් බැලූවොත් එය ලකුණු 11 කින් පරාජයට පත් නොවුණා නම් එක්දින තරගාවලිය අපි ජය ලබනවා. ඇතැම් සංචාරවලදී ක‍්‍රීඩකයන්ගේ අවශ්‍යතා අනුව මෙවැනි දේ විය හැකියි. අමතක නොකළ යුතුයි, ඔවුන් වෙනුවට ක‍්‍රීඩා කළ ක‍්‍රීඩකයොත් ඉතාමත් හොදයි” - See more at: http://kelimandala.lankadeepa.lk/article/10522/%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%8F%E0%B7%84%E0%B6%BA-%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92-%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%AD%E0%B7%8A-%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92---%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B7%83%E0%B7%8A#sthash.3Mm0b4bE.dpuf