Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”තියුණු තරගයක්. ඒත් මම හිතන්නේ එංගලන්ත පන්දු යවන්නන් ඉතාම හොඳින් පන්දු යැව්වා. ඔවුන් අපේ පිතිකරුවන්ව දිගින් දිගටම පීඩනයට පත්කළා....තේ පානය වෙද්දී අප හිතාගෙන හිටියේ අපි තරමක් ආරක්‍ෂිතයි කියලා වුණත් කිසිම විදිහකින් බුරුළක් දෙන්න බෑ...ඒක තමයි මෙතැනින් ඉගෙන ගත්ත පාඩම”
”කුමාර් (සංගක්කාර) සුවිශේෂී ඉනිම කිහිපයක්ම කී‍්‍රඩා කරල තියෙනවා. ඔහු පන්දුවට පහර දෙමින් සිටියේ ඉතා පහසුවෙන්..ඒත් ඔහු දැවී ගිය ගමන්ම අප පීඩනයට වැටුණා”
ලෝඞ්ස් ටේස්ට් තරගය නිමා වීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.