Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඇන්ජලෝ මැතිව්ස්

ඇන්ජලෝ මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2014 ජුලි මස 06 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

”මේක නම් නරක දවසක්. දකුණු අපි‍්‍රකානුවන් අපට වඩා හොඳින් කී‍්‍රඩා කළා විතරක් නෙමේ අපේ කී‍්‍රඩාවත් කිසි කමකට තිබුණෙ නෑ. අපි හොඳ ආරම්භයක් ගත්තත් මැද පෙළ පිතිකරුවන්ගේ දුර්වල පහර තේරීම නිසා අපට තරගයේ ජය අහිමි වුණා. කොහොම වුණත් අපේ උඩපන්දු අල්ලා ගත්තා නම් තත්ත්වය වෙනස් වෙන්න තිබුණා”

 

- පළමු එක්දින තරගය පරාජය වීමෙන් පසුව


අදහස් (1)

ඇන්ජලෝ මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.