Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඇන්ජලෝ මැතිව්ස්

ඇන්ජලෝ මැතිව්ස්

ශනුක අරවින්ද - 2014 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

”අපි පසුගිය තරග ගත්තේතොත් මහේල සහ සංගක්කාර තමයි ලකුණු අතර සිටියේ. පිතිකරු අංශයේ අපේ ජ්‍යෙෂ්ඨතම පිතිකරුවන් දෙන්නා ගියාම අපිට සෑහෙන්න අමාරු වෙයි. ඒ දෙපළ සමුගන්න විට සෙසු අය අවස්ථාවන් ප‍්‍රයෝජනය ගතයුතුයි. නැත්නැම් අපිට ඉදිරියට යන්න ටිකක් අමාරු වෙනවා”

- ගාල්ලේ ටෙස්ට් තරගයෙන් පසු


අදහස් (3)

ඇන්ජලෝ මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.