Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඇන්ජලෝ මැතිව්ස්

ඇන්ජලෝ මැතිව්ස්

සංජය එරමුදුගොඩ - 2013 දෙසැ මස 21 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

”ඒක අපූරු කණ්ඩායම් ජයක්. එක අවස්ථාවක පාකිස්තානු පිල කිසිදු තර්ජනයකින් තොරවම ජයග‍්‍රහණය කරා යමින් හිටියා. ඒ ඔවුන්ගේ විශාල ලකුණු සංඛ්‍යාවන් නිසා. ඒත් අපි ඔවුන් ලකුණු 284 කින් නතර කරගෙන ධෛර්යවන්තව අපේ ජයග‍්‍රහණය ලබාගත්තා”

 

- දෙවැනි එක්දින තරගයේදී පාකිස්තානය පරාජය කිරීමෙන් පසුව

 


අදහස් (2)

ඇන්ජලෝ මැතිව්ස්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.