Last Update  :  2024-11-20 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඇලිස්ටෙයාර් කුක්

ඇලිස්ටෙයාර් කුක්

Nisanka Sandeepani - 2018 සැප් මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

“සමහර හීන හැබෑ වෙනවා....ඒ වගේ දෙයක් නාට්‍ය පිටපතකට ගන්න බෑ. ඒත් ඒක ඇදහිය නොහැකි අවසානයක්..මම ලකුණු 50 ක් ලබාගත්තාම මම හිතුවා හරි මම අර්ධ ශතකයක් ලබාගත්තානේ කියලා. ඒත් ලකුණු 80 ක් විතර ගත්තාම මට හිතුණා මට හොඳ අවස්ථාවක් තියෙනවා කියලා. ඒක සියල්ල සපිරුණු අවසානයක්”
“මේක හරිම පුදුමාකාර සතියක්. කොහොම වුණත් මම දැඩිව අධිෂ්ඨාන කරගෙන හිටියේ වේලාසනින්ම                                                දැවී නොයන්න. එහෙම වුණානම් ඒක අපේ බලාපොරොත්තු කඩවීමක් වෙනවා” 

- සිය අවසන් ටෙස්ට් ඉනිමේදී ශතකයක් ලබාගැනීමෙන් පසු

 


අදහස් (0)

ඇලිස්ටෙයාර් කුක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.