Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඔයින් මෝගන්

ඔයින් මෝගන්

සංජය එරමුදුගොඩ - 2014 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

පතුළක් නැති අගාධයකට වැටුණා වගේ...අපට අවශ්‍ය ආකාරයට කඩුලු අතර සම්බන්ධතා ගොඩනැඟුණේ නෑ. කිසිම දෙයක් හරියට වුණේ නෑ. විස්තර කරන්නත් අමාරුයි... අපි සම්බන්ධතා ගැන කතා කළත් ඒ කිසිවක් ගොඩනැඟුණෙත් නෑ. පළමු ඕවර 10 පරෙස්සමෙන් ගහමු කිව්වත් ඒක වුණෙත් නෑ. දිගින් දිගටම කඩුලු වැටුණා.,

සාමාන්‍යයෙන් අපි හොඳට ක්‍රීඩා කරන තත්ත්වයන් යටතේම අපව අසරණ කරලා දැම්මා. පුහුණුවීම් වලදී අපි ඒ තරම් උඩපන්දු අතහරින්නේ නෑ. ඒත් අද උඩපන්දු කිහිපයක්ම බිම දැම්මා,..

ඇන්ජලෝ මැතිව්ස්

"හොඳ තණතීරුවක හොඳ දස්කම්. පිතිකරුවන්ගේ කාර්යය ගොඩක් අමාරු වුණත් ඩිල්ෂාන් ඉතාමත් හොඳින් සෙල්ලම් කළා. පන්දුවට පහර දීලා ඉවර වුණාම අපි ඒ තරම් දේවල් හිතුවේ නෑ. ඒත් පන්දු යවන්නන් අති විශිෂ්ට අන්දමින්, ඉතාම ආක්‍රමණශීලී ලෙසින් පන්දු යැව්වා.

"මේ තත්ත්වයන් අපටත් අභියෝගයක් වුණා. හරිම සීතලයි. ඒත් මේ වගේ තත්ත්වයන් තියෙන කොට කුලසේකරට මුහුණ දෙන එකත් හරිම අමාරුයි. සේනානායක කියන්නේත් විශ්වාසනීයත්වය අතින් ඉහළම ක්‍රීඩකයෙක් ඔහුගේ දස්කම්ද ඒ වගේමයි"

- See more at: http://kelimandala.lankadeepa.lk/article/18272/%E0%B6%91%E0%B6%82%E0%B6%9C%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA-%E0%B6%B4%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA%E0%B6%A7-%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92#sthash.gJHNGHY3.dpuf


අදහස් (2)

ඔයින් මෝගන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.