Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes කී‍්‍රඩා ඇමති

කී‍්‍රඩා ඇමති

ශනුක අරවින්ද - 2013 නොවැ මස 01 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A


 

”මේ විදියට කකුලෙන් අදින නිලධාරීන් ඉන්නකන් ශ්‍රී ලංකාව මාලදිවයිනට ගෝල දහයේ ගණන්වලින් පරදින එක වලක්වන්නත් බෑ. ඒ නිසා මම කියන්නෙ දැන් පත්වෙලා ඉන්න අළුත් සභාපතිවරයාට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න. එයා හොඳ නැතිනම් ඊළඟ නිලවරණයේදී එයාව අයින් කරන්න කියලා මම පාපන්දු විධායක සභාවට කිව්වා” - පාපන්දු සම්මේලන නිලධාරීන්ගෙ කුළල්කා ගැනීම සම්බන්ධයෙන්

 


අදහස් (1)

කී‍්‍රඩා ඇමති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.