Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes කුමාර් සංගක්කාර

කුමාර් සංගක්කාර

දිලිනි මල්රුක්ෂි - 2014 ජුලි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”පළමු ඉනිමේදී වුණත් ඔවුන් කළේ ලකුණු ලබාගන්නා එක නෙමේ. කාලය කා දැමීමයි. ඒ තත්ත්වය නිසා අපට පුළුවන් වුණා පිතිකරුවා ආසන්නයේ පන්දු රකින්නන් රඳවමින් ඔවුන් පීඩනයට පත්කරන්න”

”ඔවුන් ආරක්‍ෂාකාරී පහර ගහන කොට ඒ ගහන පහරත් හරියට ගැහෙන්නේ නෑ. ඒ වගේ තත්ත්වයකදී පන්දුවක් දෙකක් අත් ආවරණයේ නැතිනම් පිත්තේ සහ පා ආවරණයේ වැදිලා අපේ පන්දු රකින්නන් අතට පනින්න පුළුවන්.....ඒ නිසා පන්දු රකින්නන් පිතිකරුවන් වටේ රඳවමින් පන්දු යවන්න අපි කැමතියි”

එස්. එස්. සී. ටෙස්ට් තරගයේ සිවුවැනි දිනයේදී


අදහස් (0)

කුමාර් සංගක්කාර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.