Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ග්‍රේඒම් ලැබ්රෝයි

ග්‍රේඒම් ලැබ්රෝයි

සංජය එරමුදුගොඩ - 2018 සැප් මස 23 3663 Views 0 Comment
A A A

“තේරීම් කමිටුවක් හැටියට අපි මේ තරගාවලියට තෝරාගත්තේ හොඳම කණ්ඩායම කියන එක ගැන අපට විශ්වාසයක් තිබුණා. පසුගිය මාස හයක කාලය පුරාම අපි එක්දින කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයන් හොයමින් හිටියේ. විශේෂයෙන්ම ලෝක කුසලාන තරගාවලිය ඉදිරියේ එන නිසා අපි ඒ ගැන හොඳ අවධානයකින් හිටියේ.”.......“ඒත් ආසියානු කුසලාන තරගාවලියේදී අපේ ස්ථාවරය තරමක් වෙනස් වුණා.....මේක ද්වි පාර්ශ්වික තරගාවලියක් නෙමේ. ඒ නිසා මේ තරගාවලිය අපි දිනන්න ඕන. ඒ නිසා පුහුණුකරුවන්ගේ අදහසුත් සැලකිල්ලට ගත් අපි මේ සඳහා තෝරාගත්තේ තරගාවලිය දිනන්න පුළුවන් කණ්ඩායමක්.....ඒ නිසා අපි ඩිල්රුවන් පෙරේරා කැඳවාගත්තේ පළපුරුදු, විශේෂඥ දඟ පන්දු යවන්නකු ඕන නිසායි. ඒ පළමු තරග දෙකට අකිල ධනංජය නොසිටි හින්දයි. ඔහු කොයි වෙලාවේ කණ්ඩායමට එකතු වෙනවාද කියා අපි දැනගෙන හිටියේ නෑ”

 

 - ආසියානු කුසලාන තරගාවලිය සඳහා කණ්ඩායම තෝරා ගැනීමේදී

 


අදහස් (0)

ග්‍රේඒම් ලැබ්රෝයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.