Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඩැරන් ලීමන්

ඩැරන් ලීමන්

සංජය එරමුදුගොඩ - 2014 ජුනි මස 18 {{hitsCtrl.values.hits}} Views 10 Comment
A A A

”මුත්තයියා මුරලිදරන් කියන්නේ මේ කී‍්‍රඩාවේ සදාතනික වීරයෙක්. ඒ වගේ කෙනෙක්  ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායමත් එක්ක එකතු වෙන එක ඉතාමත් වාසිදායක වෙන්න පුළුවන්”

”අප විසින් මුහුණ දිය යුතු තත්ත්වයන් ඔහු ඉතාමත් හොඳින් තේරුම් ගන්නවා. ඒ නිසා ඔහුගෙන් ඒ ගැන විශාල දැනුමක් අපට ලබාගත හැකියි....ඒ අපේ දග පන්දු යවන්නන්ට මග පෙන්වීම සම්බන්ධයෙන් විතරක් නෙමේ. පාකිස්තානු පිලේ සිටින භයානක දග පන්දු යවන්නන්ට මුහුණ දීමේදී අපේ පිතිකරුවන් සමගත් ඔහු කටයුතු කරාවි”


-  මුත්තයියා මුරලිදරන්  ඕස්ටේ‍්‍රලියානු පිලේ දග පන්දු යැවීමේ උපදේශකයකු වශයෙන් තෝරා ගැනීම සම්බන්ධයෙන්


අදහස් (10)

ඩැරන් ලීමන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.