Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

ඩැරන් සැමී

සංජය එරමුදුගොඩ - 2014 අප්‍රේ මස 06 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

”අප සාමාන්‍යයෙන් දෙවියන්ට යාඥා කරන කණ්ඩායමක්. දෙවියන් අපගේ යාඥාවන්ට කන්දෙනවා. ඒත් මේ වතාවේදීනම්, ශී‍්‍ර ලංකා කණ්ඩායමට විතරක් නොවේ පොදුවේ සමස්ත කි‍්‍රකට් කී‍්‍රඩාවටම මහත් සේවයක් කරපු ඒ මහත්වරුන් දෙන්නා තමන්ගේ අවසාන ලෝක කුසලාන තරගාවලියේදී ඉහළම තැනට ඔසවා තියන්නට, දෙවියන් අදහස් කරන්නට ඇති” ”ඉතින් ඔවුන් දෙදෙනාට ලෝක කුසලානයක් දිනන්නට තවත් තරගයක් තියෙනවා...බොහෝ වෙලාවට ඒ නිසා වෙන්න ඇති දෙවියන් මේ වෙලාවේ මේ තරගයට අත දැම්මේ”


- අවසන් පූර්ව තරගයේදී ඩක්වර්ත් ලූවිස් න්‍යාය මත පරාජය වීමෙන් පසු


අදහස් (4)

ඩැරන් සැමී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.