Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes දිනේෂ් චන්දිමාල්

දිනේෂ් චන්දිමාල්

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”මට ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි වීම පිළිබදව කණගාටුයි. අපි පන්දුවට පහර දීමට එන විට පාකිස්තානය ඉදිරියෙන් සිටියේ නමුත් දැන් අපි ලකුණු 241 ක් ඉදිරියෙන් සිටිනවා. ඒ පිළිබදව ගොඩක් සතුටුයි. මමයි ඇන්ජලෝයි කෙසේ හෝ දිවා විවේකය දක්වා කඩුල්ලේ රැදී සිටීමට සැළසුම් කළා එය සාර්ථක වුණා”

- පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය නිමාවේදී

 


අදහස් (0)

දිනේෂ් චන්දිමාල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.