Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes නිශාන්ත රණතුංග

නිශාන්ත රණතුංග

ශනුක අරවින්ද - 2015 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

”අයි. පී. එල්. තරග සංවිධායකයන්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කී‍්‍රඩකයන් අතර ඇතිකරගන්නා තුන් ඈඳුණු ගිවිසුමේ තියෙන විදිහට ශූරයන්ගේ ලීග් තරගාවලියේදී තමන් කී‍්‍රඩා කරන්නේ කුමන කණ්ඩායමටද කියන එක ගැන අවසන් තීරණය ගන්නේ කී‍්‍රඩකයාමයි.. ඒත් පාලක මණ්ඩලයක් හැටියට අපේ කැමැත්ත තියෙන්නේ අපේ කී‍්‍රඩකයෙක් අපේ කණ්ඩායම නියෝජනය කරනවානම් හොඳයි කියන එකයි”

කුමාර් සංගක්කාර විසින් ඉදිරිපත් කරනු ලබන චෝදනා සම්බන්ධයෙන්


අදහස් (3)

නිශාන්ත රණතුංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.