Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes මහින්දානන්ද අලූත්ගමගේ

මහින්දානන්ද අලූත්ගමගේ

සංජය එරමුදුගොඩ - 2014 ජන මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”ආසියානු ඔලිම්පික් කමිටු සභාපතිවරයා වැරදි නිගමනවලට ඇවිත් එම ලිපිය සකස් කර තිබෙන බව පේනවා..ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලට අපේ උනන්දුව අඩුයි කියන එක වැරදියි. දැනටමත් අපි කැබිනට් පත‍්‍රිකාවක් මගින් ක‍්‍රීඩා උළෙලේ පූර්ව සංවිධාන කටයුතු අරඹන්න සියලූ කටයුතු සූදානම් කරමින් ඉන්නවා. මේ ලිපියට මම ඉතා ඉක්මනින්ම පිළිතුරක් යවන්න බලාපොරොත්තු වෙනවා. ඒ සම්බන්ධයෙන් අපි කලබල විය යුතු නැහැ”

 

- ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලේ පෙර සූදානම සම්බන්ධයෙන්

 


අදහස් (0)

මහින්දානන්ද අලූත්ගමගේ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.