Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“ගිය අවුරුද්දේ මම වැඩිය තරගවලට සහභාගි වුණේ නෑ. විශේෂයෙන් ඉදිරිපෙළ ක්‍රීඩිකාවන් සමග. ඒ නිසා මේ ජයග්‍රහණය මට නිකම් තෑග්ගක් වගේ....මං හිතන්නේ ඇයට (ඈෂ්ලිට) ආශ්චර්යවත් කතාවක් තියෙනවා. ඇය කොහොමත් මේ පිටියේ සෙල්ලම් කරන්න ආසයිලු. එයා එක්ක ඊළඟ තරගය අමාරු වෙනවා කියලා මම දන්නවා. ඒත් ඉතින් මම මෙහේ ආවේ සෙල්ලම් කරලා දිනන්න නේ. අපි බලමු”
- හිටපු ශුරිය වොස්නියැකි පරාජය කිරීමෙන් පසු
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.