Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

රංගන හේරත්

ශනුක අරවින්ද - 2014 අගෝ මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


”මම පාකිස්තානයට හෝ වෙනත්  ඕනෑම රටකට එරෙහිව හොදට පන්දු යවන්න තමයි උත්සහ කරන්නේ. පාකිස්තානයට එරෙහිව ක‍්‍රීඩා කරන විට මට විශ්වාසයක්  තියෙනවා කඩුලූ ලබා ගන්න පු`ඵවන් කියලා. මම පාකිස්තනයට එරෙහිව කඩුලූ 70 කට වඩා දවාගෙන තිබෙනවා. වෙනත් රටවල් සමග සංසන්දනය කරන විට මට පාකිස්තානු කඩුලූ ලබාගත හැකි යන විශ්වාසයක් තියෙනවා”


- පළමු ටෙස්ට් තරගයේදී ලකුණු 164 ට කඩුලූ 9 ක් දවාගැනීමෙන් පසු


අදහස් (0)

රංගන හේරත්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.