Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes රංජනී ජයකොඩි

රංජනී ජයකොඩි

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 07 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

”කී‍්‍රඩා පනත ගැන උද්ගත වෙලා තිබෙන ප‍්‍රශ්නය ගැන අපි ජාතික ඔලිම්පික් කමිටුව එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් වෙලා ඉන්න වෙලාවක මෙහෙම දේවල් වෙන එක අනුමත කරන්න බෑ. මේ නිසා මම ඒ ගැන කුරුඳුවත්ත පොලීසියට පැමිණිලි කළා.”

හේමසිරි ප‍්‍රනාන්දු මහතා ජංගම දුරකථන කෙටි පණිවිඩයක් (එස්.එම්.එස්) එවමින් තමාට තර්ජනය කළේයැයි කී‍්‍රඩා ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාට පැමිණිලි කරීම පිළිබඳ අදහස් දක්වමින්.


අදහස් (1)

රංජනී ජයකොඩි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.