Last Update  :  2025-04-10 20:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes රෝහිත් ෂර්මා

රෝහිත් ෂර්මා

සංජය එරමුදුගොඩ - 2018 මාර් මස 19 2850 Views 0 Comment
A A A

“එයාගේ පොතේ තියෙන පහර ගැන මා හොඳින් දන්නවා. තරගයක අවසන් කොටසේදී ඒවා බොහොම ප්‍රයෝජනවත්. මොකද ඒ කොටසේදී කවය ඇතුළේ සිටින්නේ එක ක්‍රීඩකයෙක් පමණයි. එක්කෝ ෆයින් ලෙග්, නැත්නම් මිඞ් ඕෆ්...එහෙමත් නැත්නම් ෂෝට් තර්ඞ් මෑන් වගේ ස්ථාන වල. ඒ වගේ වෙලාවකදී මොකක් හරි හිතුවක්කාර පහරක්, රුබෙල් හොසේන්ට ගැහැව්වා වාගේ, ගහන්න එයාට පුළුවන්.....මම හිතුවේ 18 සහ 20 වැනි ඕවර යවන්න මුස්ටෆිසුර් එයි කියලයි. එයාගේ ඕෆ් කටර්ස් පන්දු වලට මුහුණ දෙන්න අපිට පළපුරුදු කෙනෙක් ඕනෑ කළා. ඒ වගේ වෙලාවකදී දිනේෂ් කියන්නේ හොඳ තේරීමක්”


- දිනේෂ් කාර්තික් පිතිකරු ලයිස්තුවේ පහළට යැවීම සම්බන්ධයෙන්

 


අදහස් (0)

රෝහිත් ෂර්මා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.