Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“මේ තරගාවලියේදී අපට නිතරම කරදරයක් වුණ දෙන්නා තමයි රොස් ටේලර් සහ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම්. අනික් තරග දෙකේදීම, අපට අවශ්‍ය වෙලාවෙදි ඒ කඩුලු දෙක දවාගන්න බැරිවුණා...මගේ එකම බලාපොරොත්තුව වුණේ මේ දෙන්නාගේ කඩුලු දවාගත්තොත් තරගය ජයග්‍රහණය කරන්න පුළුවන් කියන එකයි. ඒ නිසා තමයි මම හිතුවේ යෝකර් දෙකක් දාන්න පුළුවන් වුණ මට තුනක් දාන්න බැරිවෙන්නේ නෑ කියන එක. ඒ නිසා මම ආයෙමත් මානසිකව සූදානම් වෙලා යෝකර් පන්දුව යැව්වා....ඒක සාර්ථක වුණා...”
- රොස් ටේලර් සහ කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් දවාගැනීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.