Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ලසිත් මාලිංග

ලසිත් මාලිංග

ශනුක අරවින්ද - 2014 අප්‍රේ මස 01 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

”පළමු  ඕවර හය හරියට යවාගත්තොත් ඊළග  ඕවර වලදී ඔවුන්ට ලකුණු 7 ක විතර වේගයක් පවත්වාගෙන යන්න වෙන බව අපි දැනගෙන හිටියා.  ඕවරයකදී ලකුණු 7 ක වේගයක් පවත්වාගෙන යන්න නම් හැම  ඕවරයකදීම හතරේ පහරක් හෝ හයේ පහරක් ගහන්න  ඕනේ..ඒ නිසා අපි සැලසුම් කළේ පළවෙනි පන්දු  ඕවර කිහිපය ලකුණු අඩුවෙන් යවාගන්නයි.... රංගන අයියා ඒ වෙලාවෙදි හොඳින් පන්දු යවලා කඩුලූ ලබාගත්ත හින්දා නවසීලන්තයට වඩා උඩින් ඉන්න අපට අවස්ථාව ලැබුණා”

- නවසීලන්තයට එරෙහි තරගය ජයගැනීමෙන් පසුව

 


අදහස් (3)

ලසිත් මාලිංග

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.