Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes සකිබ් අල් හසන්

සකිබ් අල් හසන්

සංජය එරමුදුගොඩ - 2014 පෙබ මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

”පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් සියලූම ක‍්‍රීඩකයන් මානසිකව වැටුණා. නමුත් මේ තරගය ඉලක්ක කරමින් සියලූම ක‍්‍රීඩකයන් හොද මානසික තත්ත්වයක ඉන්නවා. විශේෂයෙන් අපි පන්දු රැකීම පිළිබදව අවධානය යොමු කරලා තියෙන්නේ, පළමු තරගයේදී ශ්‍රී ලංකා පිලේ මහේල ජයවර්ධන ඇතුළු සාර්ථක වූ සෑම පිතිකරුවකුගේම උඩ පන්දුවක් හෝ ස්ටම්ප් කිරීමක් අපේ අතින් මග හැරුණා”


- දෙවැනි ටෙස්ට් තරගයට පෙර

 


අදහස් (0)

සකිබ් අල් හසන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.