Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘මේක ගොඩාක් අසීරු තීරණයක් වුණාග මගේ ජීවිතයේ මා ගත්තු දුෂ්කරම එකක්. නමුත් ලෝක කුසලාන තරගමාලාවේ මූලික වටයෙන් ඉවත්වෙලා නැවත එංගලන්තට ආවාට පස්සේ මගේ පවුලේ සාමාජිකයන් හා හිතමිතුරන් සමග කතා කරලයි මං මේ තීරණය ගත්තේ. කොහොමවුණත් ඉදිරියේ දී ලිවර්පූල් කණ්ඩායම සමග දිගටම රැඳී සිටින්නට මම බලාපොරොත්තු වෙනවා.
- අන්තර්ජාතික පාපන්දු තරග වලින් සමුගැනීම ප්‍රකාශයට පත්කරමින්...
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.