Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“මට කවදාවත් මේ වගේ දෙයක් වෙලා නෑ. මේක දරාගන්න බැරි තරම් වේදනාකාරීයි. මම දන්නෙ නෑ මොනව කරන්නද කියලා. වේදනාවටත් වඩා විශාල දුකක් මට දැනෙනවා. මම ගොඩාක් දේවල් කැපකළා. මගේ දුව, මගේ පවුල මේ හැම දෙයක්ම කැප කරලයි ආපහු ටෙනිස් පිටියට ආවේ.....හැම මැච් එකකදීම හොඳට කළා. ශාරිරිකව ඉහළින්මයි හිටියේ. ප්‍රංශ විවෘත ටෙනිස් ශූරතාවලිය වෙනුවෙන් මම ගොඩාක් දේවල් පරිත්‍යාග කළා. දැන් ඉතිං ඒවා ඉවරයි.”
- ප්‍රංශ විවෘත තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයෙන් ඉවත් වීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.