Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“සංගම්වල සභාපතිපුටුවල වාඩිවෙන මහත්තුරුන්ට කියන්න තියෙන්නේ තමුන්නාන්සේලා පෙර වර්ෂයේ විගණන වාර්තාව නොගෙන මේ පුටුවේ වාඩි වුනානම් ඒ වර්ෂවල සිද්ධවුන දූෂණ, නාස්ති වලටත් නෛතික බැදීමක්, වගකීමක් තියෙනවා කියන එකයි...... ඒ වර්ෂවල අපි හිටියේ නෑ කියන්න එපා මට. සභාපති පුටුවේ වාඩි වෙන්න කලින් විගණන වාර්තාවක් ලබා ගත යුතුයි. ඔනෑම විගණන වාර්තාවක් කලින් වර්ෂයට සම්බන්ධයි. තනිව වාර්තාවක් තිබිය නොහැකියි”
- ජාතික ක්‍රීඩා සංගම්වල මූල්‍ය වාර්තා සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.