Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO

Quotes

ස්ටුවර්ට් ලැන්කැස්ටර්
03 ඔක්තෝබර් 2015         - 1551 - 0    

”මම ආයෙ නම් සිනමාශාලාවල් වෙත යන්නෙ නෑ...අන්තිම පාර මම බලපු චිත‍්‍රපටය කොහෙත්ම හොඳ තේරීමක් නම් වුණේ නෑ. මම වැරැදි චිත‍්‍රපටයයි නැරැඹූවේ ‘එවරස්ට්&l

Read More
මයිකල් චීකා
03 ඔක්තෝබර් 2015         - 35 - 0    

”අපි හැම තරගයක්ම කී‍්‍රඩා කරන්නේ මරාගෙන මැරෙන තරමේ ජවයකිනුයි... මම කියලයි තියෙන්නේ හැම තරගයක්ම මේ බැනියම ඇඳගෙන කී‍්‍රඩා කරන අවසන් අවස්ථාව කියලා හ

Read More
කුමාර් සංගක්කාර
03 ඔක්තෝබර් 2015         - 474 - 0    

”යුද්දය අවසන් වීමෙන් පසුව අපිටත් පොඩි චකිතයක් තිබුණා ඒ ප‍්‍රදේශයට යන්න. ඒ වගේම ඒ ප‍්‍රදේශයේ ජනතාවටත් තිබුණා....මෙම තරගාවලිය මගින් අපි උත්සාහ කරන්

Read More
මුත්තයියා මුරලිදරන්
03 ඔක්තෝබර් 2015         - 328 - 0    

”මේ තරගාවලිය ඉතාමත්ම පොඩියට ආරම්භ කළේ. සිවුවැනි වසර වන විට ඉතාමත් දියුණු තත්ත්වයට පත්වෙලා කණ්ඩායම් 24 ක් සහභාගි වන තරගාවලියක් වෙලා තිබෙනවා”  

Read More
සුසන්තිකා ජයසිංහ
29 සැප්තැම්බර් 2015         - 3674 - 0    

”ලංකාවේ ක‍්‍රීඩාවට අද සිදුවී තිබෙන විනාශය පැහැදිළියි” ”මම මීට පෙර ක‍්‍රීඩා ඇමැතිවරු දෙදෙනකු මුණ ගැහිලා අඩු තරමින් මටත්, ශ‍්‍රියානි, දර

Read More
ජීන් ඩිවිලියර්ස්
29 සැප්තැම්බර් 2015         - 935 - 0    

”අපේ කොල්ලන්ට තව බරපතල තරගයක් ඊළ`ග සතියේ දී තියෙනවා. ඒ නිසා මම කැමැති නෑ කවුරුවත් මා ගැන දුක්වෙනවාට. ඔවුන් දැන් ඊළ`ග තරගය ගැනයි සිත යොමු කළ යුතුවන්නේ....

Read More
ස්ටීව් හැන්සෙන්
25 සැප්තැම්බර් 2015         - 900 - 0    

”තරගයේ වඩාත් උණුසුම් කොටසේදී ඔහු ඉතාමත් පැහැදිළි මනසක් සහිතව කී‍්‍රඩා කරන තරුණ හාදයෙක්. මට පේන විදිහට නම් තමා වටා සියල්ලම කඩාහැළෙද්දී ඔහු තමන්ගේ

Read More
වොරන් ගැට්ලන්ඞ්
24 සැප්තැම්බර් 2015         - 1009 - 0    

”මේ විදිහට කොරී අහිමිවීම කණගාටුදායක කරුණක්. විශේෂයෙන් උරුගුවේ පිලට එරෙහිව පැවැති තරගයේ විරයා වූ කොරී ඉදිරි තරගවලදී අපිට හොඳ තුරුම්පුවක් බවටයි පත්

Read More
එඞී ජෝන්ස්
20 සැප්තැම්බර් 2015         - 2799 - 0    

”ජපානය දකුණු අපි‍්‍රකානුවන් පරදවලා....මා නිවැරදිව ඒ දේ කියෙව්වාද කියලා මට නැවත සැරයක් ලකුණු පුවරුව බලන්න හිතුණා....අද දවසේ අපි වීරත්වයටත් එපිටින් යම

Read More
ස්ටීව් හැන්සෙන්
18 සැප්තැම්බර් 2015         - 1567 - 0    

”මම හිතන්නේ එවැනි හිතුවක්කාර තීරණයක් ගැනීමේ වරදක් නැතයි කියලයි....පසුගිය කාලවලදී ‘ ඕල්බ්ලැක්ස්ලා’ නොම්මර එකේ කණ්ඩායම විදිහට සෑහෙන කැපකිරීමක් කර

Read More
බිස්මාක් ඩුප්ලෙසි
17 සැප්තැම්බර් 2015         - 980 - 0    

”අපිට විශාල බලාපොරොත්තුවක් තිබෙනවා” ”මෙවැනි ප‍්‍රධාන මට්ටමේ තරගාවලියක කතාව මෙහෙමයි.....ඔබ උසේන් බෝල්ට් වැනි කී‍්‍රඩකයෙක් ගත්තොත් බලන්න ඔහු

Read More
ස්ටුවර්ට් ලැන්කැස්ටර්
17 සැප්තැම්බර් 2015         - 592 - 0    

”අපේ රටේ කී‍්‍රඩාංගණවල පැවැත්වෙන නිසා අපි හොඳ තත්ත්වයකයි ඉන්නේ. මුලූ එංගලන්තයම අපේ සහයට සිටිනවා”       - ලෝක කුසලන රග්බි තරගාවලිය ආර

Read More
රොබේටා වින්සි
13 සැප්තැම්බර් 2015         - 2601 - 0    

”මම හිතන්නේ සෙරීනා තරමක් බයවුණා...ඉතින් මට පුලූවන් වුණා ලැබෙන හැම අවස්ථාවේදීම ලකුණක් කරා යන්න”   - අවසන් පූර්ව තරගයේදී සෙරීනා පරාජය කිරීමෙන

Read More
සෙරීනා විලියම්ස්
13 සැප්තැම්බර් 2015         - 3483 - 0    

”මේ පරාජයේ වේදනාව ගැන මට කතා කරන්න  ඕන නෑ.....වෙන  ඕනම ප‍්‍රශ්නයක් අහන්න”     - ඇමරිකානු විවෘත තරගාවලියේ අවසන් පූර්ව වටයේදී පරාජය වීමෙ

Read More
ස්ටීව් හැන්සෙන්
11 සැප්තැම්බර් 2015         - 750 - 0    

”ඔබ ඔට්ටු තබන්නකු නම් අප මෙවර ලෝක කුසලානය දිනාගන්නා බවට කිසිසේත්ම ඔට්ටු තබන්නේ නැහැ. ඒ එවැනි අරුමයක් රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ කිසිදිනෙක සිදුවී නොම

Read More
ගීතානි රාජසේකර
30 අගෝස්තු 2015         - 6053 - 5    

”අනේ මට සමාවෙන්න...මට මීට වඩා හොඳින් තරග  කරන්න  ඕනෑ කරලා තිබුණා. ඒත් මොනවා වුණාද කියලා මට හිතාගන්න බෑ...තරගයේ පළමු කිලෝ මීටර 8 විතර වෙනකම් මා හිටියේ ද

Read More
සෙබස්තියන් කෝ
19 අගෝස්තු 2015         - 1302 - 0    

”මලල කී‍්‍රඩාව මගේ කී‍්‍රඩාවයි. මා වඩාත් ආදරය කරන දේ එයයි. මගේ කවදත් බලාපොරොත්තුව වුණේ ඒ වෙනුවෙන් කැපවී කටයුතු කිරීමයි....මලල කී‍්‍රඩකයකු හැටියට

Read More
රංජිත් රුද්රිගු
04 අගෝස්තු 2015         - 1770 - 0    

”අවසානයේදී මෙම නඩු කිසිදු හේතුවක් නැතිව ඒ පාර්ශ්ව විසින්ම ඉවත්කර ගත්තා. ඒ වෙනකොට පාපන්දු සම්මේලනය ඒ නඩුවලට පෙනී සිටීම සඳහා රුපියල් ලක්‍ෂ 113 ක් වැයක

Read More
රොහාන් ද සිල්වා
25 ජුලි 2015         - 2031 - 0    

මේකයි අද එයා කි‍්‍රඩා කරපු විදිහෙන්ම තේරෙනවා ලංකාවේ වෙන කිසිම කී‍්‍රඩකයෙක්ට එයා ලඟටවත් එන්න බෑ කියලා. අනිත් කී‍්‍රඩකයන් එක්ක බලනකොට එයා හුගක් ඉ

Read More
රොහාන් ද සිල්වා
18 ජුලි 2015         - 1776 - 0    

‍”ඊයෙයි, අදයි, හෙටයි දවස් තුනේම තරග තියෙන නිසා එක දිගට කී‍්‍රඩා කරද්දී කී‍්‍රඩකයන්ට ටිකක් අමාරුයි. ඒ නිසා අද අපි ශාමල්ව විවේක ගන්වලා දිනේෂ්ට අවස්

Read More
රොජර් ෆෙඩරර්
13 ජුලි 2015         - 1625 - 0    

”පළමු වටයේ හා තුන්වැනි වටයේ දී ජය අත්කරගැනීමේ අවස්ථාවක් මටත් තිබුණා. ඒත් මට දිනන්න පුළුවන් වුණේ දෙවැනි වටය විතරයි...ඔහු වේගවත් කී‍්‍රඩකයෙක්. මම නරක

Read More
මාරියා ෂරපෝවා
11 ජුලි 2015         - 3653 - 0    

”මම බි‍්‍රතාන්‍ය කෙල්ලෙක් වුණා නම් මේ අවසන් පූර්ව තරගයට මීට වඩා විස්මිත ප‍්‍රසිද්ධියක් ලැබේවි. මම පත්තරවල මුල්පිටුවලත් ඉඳීවි....කොහොමවුණත් වික්

Read More
වීනස් විලියම්ස්
07 ජුලි 2015         - 2032 - 0    

”අපි වසර ගණනාවක් තිස්සේ මේ විදිහට කී‍්‍රඩා කරලා තියෙනවා. හැමදාම අපිට සෙල්ලම් කරන්න ලැබෙන්නෙ නෑ. නමුත් පැහැදිලිවම අපි හොඳ තරගයක් නැරැඹීමට කී‍්‍

Read More
සෙරීනා විලියම්ස්
07 ජුලි 2015         - 2620 - 0    

”තමන් වඩාත් ආදරය කරන කෙනෙක්ව මෙහෙම පරාජය කිරීම කොහෙත්ම පහසු දෙයක් නෙවේ... මට මෙහෙම හිතුණා. මට දැන් 33 යි. එයාට 35 යි. තව අවස්ථා කීයක අපි දෙන්නට මේ විදිහට තර

Read More
කී‍්‍රඩා ඇමති නවීන්
23 ජුනි 2015         - 1324 - 0    

  ”ඒක එච්චර ලොකු දෙයක් නෙවෙයි. අපි අපේ නීතිය අනුව කටයුතු කරනවා. ජාත්‍යන්තර සංගම්වල නීති තියෙන්න පුළුවන් නමුත් මම ක‍්‍රියාත්මක කරන්නේ අපේ ක‍්‍

Read More
ජේසන් ගිලෙස්පි
20 ජුනි 2015         - 5087 - 0    

”මම ඔස්ටේ‍්‍රලියානුවෙක් තමයි....මම කැමැතියි මේ තරගමාලාවේදී මගේ රටේ කණ්ඩායම හොඳින් ක‍්‍රීඩා කරනවා දකින්න. නමුත් මට වැඩියෙන්  ඕනා මගේ යෝක්ෂයර් කො

Read More
කෞෂාල් සිල්වා
19 ජුනි 2015         - 932 - 0    

”මට මේ තරගයේදී ශතකයක් ලබාගෙන මගේ තරම මටම කියාදෙන්න  ඕනෑකම තිබුණා. මගේ ඉලක්කය වුණේ ඒකයි......ඒ වගේම මා එක අන්තයක සිටියදී තවත් හොඳ කඩුලූ සම්බන්ධතා දෙ

Read More
මිස්බා උල් හක්
12 ජුනි 2015         - 1376 - 0    

‘‘ශ්‍රී ලංකාවේදී අවසන් වරට සහභාගි වූ ටෙස්ට් තරගාවලියේදී රංගන හේරත්ගේ පන්දු හමුවේ අපි අපහසුතාවට පත්වුණා. හේරත් මේ වන විටත් හොදින් පන්දු යවමින් ඉන

Read More
ඇන්ජලෝ මැතිව්ස්
12 ජුනි 2015         - 1282 - 0    

‘‘අපේ කණ්ඩායම පසුගිය වසර දෙක පමණ කාලය තුළ ටෙස්ට් තරගවලදී හොදින් ක‍්‍රීඩා කළා. අපි මේ ටෙස්ට් තරගාවලියකට සහභාගි වෙන්නේ මාස හයකට පසුවයි. පසුගිය කාලේ

Read More
වකාර් යුනිස්
09 ජුනි 2015         - 979 - 0    

”අපි ටෙස්ට් තරගාවලිය වගේම එක්දින තරගාවලිය සඳහාත් ඉලක්ක සකස්කර ගෙනයි ඉන්නේ. ඒ ඉලක්ක කරා යාමටත්, 2017 දී ශූරයන්ගේ කුසලාන තරගාවලියට එක්වීමටත් කණ්ඩායමට

Read More
  • First
  • Previous
  • ...
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • ...
  • Next