”මගේ හිත ගත්තු කාරණය ඇය මේ වයසේ දී එවැන්නක් කිරීමයි. ඇය ග‍්‍රෑන්ඞ් ස්ලෑම් ශූරතා විසිගණනට ආපු හැටි...ඒක රඳා පැවැතුණේ ඇගේ සිරුර හා ක‍්‍රීඩාව ගැන තිබ
Read More”මගෙන් බොහෝ දෙනෙකු ඉල්ලා සිටිනවා මේක විතරක් කරලා ගියත් ඇති කියලා. බංග්ලාදේශ ක‍්‍රිකට් ආයතන උප සභාපතිවරයාත් මගෙන් ඇහුවා ඔවුන්ගේ සියලූම ක‍්‍රීඩා
Read More”මම කවදාවත් නැති තරමින් හැගිම්බර වුණා. අද මම තරග වැදුණේ දිවි පරදුවට තියලයි. මට තවම හිතාගන්න බෑ කොහොමද මම ඒක කළේ කියලා” - ප‍්‍රංශ විවෘ
Read More”මං හිතන්නේ මට හැදිලා තියෙන්නේ වෙනස්ම ආකාරයේ උණ රෝගයක්. ඒක දරාගෙන ඉන්න ගොඩාක් අමාරු එකක්....වෛද්‍යවරුන් නම් කියන්නේ මේ උණට හොඳම බෙහෙත විවේකය කියලයි.
Read More”අනුකම්පා විරහිත බව එන්නේ ක‍්‍රීඩාවේ මූලික දේවල් හරියට ප‍්‍රගුණ කළොත් විතරයි. මූලික දේවල් හරියට කරනවානම්, ලැබෙන උඩපන්දු රැකගන්නවානම් ප‍්‍රති
Read More”අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට ඉතා ගැඹුරු හා දුරවබෝධයකින් යුතු ප‍්‍රතිසංස්කරණයක් අවශ්‍යයි” - ‘ෆිෆා’ සභාපති තනතුරෙන් ඉවත්ව යමින්
Read More”පන්දු රැකීම පිළිබඳ රහස් සාක්කුවේ දාගෙන මම ආවේ නෑ. ක‍්‍රීඩකයන් පන්දු රැකීමේ නිවැරදි ක‍්‍රමවේදයට යොමු කිරීම මගේ අරමුණයි. නිවැරදිව සහ ක‍්‍රම
Read More”පාකිස්තානයේ නැවත ක‍්‍රිකට් ක‍්‍රීඩා කරනවා දැකීම මට සතුටක්. මම හිතනවා එය පාකිස්තානයේ ආරක්ෂාව පිළිබඳව තිබෙන හැඟීම වෙනස් වීමට හේතු වේවි කියා. සිම
Read More”ඔහු තරමක් සැරයි. හැබැයි හොඳයි” ”කණ්ඩායමෙන් ගන්න ඕන දේ ඔහු හරියටම ගනීවි. ශ‍්‍රී ලංකා පිලේ පුහුණුකරුවා ලෙස ඔහු එම කණ්ඩායම ලෝක කුසලාන අවසන් මහා
Read More”අපි හරි වාසනාවන්තයි. අපිට ලැබුණ පුහුණුකරුවෝ සල්ලිවලට පුහුණු කරපු අය නොවෙයි. ලයනල් මෙන්ඩිස් මහත්තා මගේ ගුරුවරයා. මෙන්ඩිස් සහෝදරයෝ, වෑන් සිල්වා මහත්
Read More”අපේ ක‍්‍රීඩකයන්ට නවසීලන්තය, දකුණු අප‍්‍රිකාව වැනි රටක පුහුණුව ලබා දෙන්න පුළුවන්නම් ශ්‍රී ලංකාවට ආසියාවේ එක, දෙක ස්ථානවලට එන්න පුළුවන්. මට මාස
Read More”වත්මන් කී‍්‍රඩා ඇමැතිවරයා ඔලිම්පික් කමිටුව එක්ක පැවති පළමු සාකච්ඡාවට වාඩි වුණේ ‘රටේ නීතිය වෙනස්කරන්න බෑ’ යයි කියමින්...ඒ නිසාම එදාම මා තීරණයක
Read More”මම ශ‍්‍රී ලංකාව නියෝජනය කරන හැම අවස්ථාවකදීම හෝබාට්වල සංචාරය කරන්න කැමැතියි. එහි හොඳ මිතුරන් සිටිනවා. මම බලාපොරොත්තුවෙන් ඉන්නවා මේ අභියෝගය භාර ගන
Read More”අපි කියන්නෙ මේ එක වගන්තියක් ගැන නොවේ. මතභේදයට තුඩුදුන් වගන්ති 11 ක් මෙකේ තිබෙනවා. ඒ සියල්ල ඉවත් කළ යුතුයි....ඒ සඳහා අපි කටයුතු කර ගෙන යනවා. දැන් මේ නිලධා
Read Moreඕස්ටේ‍්‍රලියාව, ඉන්දියා සහ එංගලන්තය නැත්නම් දකුණු අපි‍්‍රකාව වගේ රටවල් අපට වඩා අඩු තරග සංඛ්‍යාවක් කී‍්‍රඩා කරන්නේ. ඒත් ඔවුන්ගේ තරගකාරීත්වය අප
Read More”කී‍්‍රඩකයන්ට ලැබෙන ජාතික කොන්ත‍්‍රාත්තුවලට කිසියම් වටිනාකමක් තියෙන්න ඕනෑ. ඒ වගේම ඒ කොන්ත‍්‍රාත්තු එන එන හැම කෙනාටම නෙමේ..හොඳම කී‍්‍රඩකයන
Read More”මේක විශාල ප‍්‍රශ්නයක්, මේ රටේ ක‍්‍රීඩාව දේශපාලනයට යටවෙලා දුෂණයට හසු වෙලා. මේවා සොයන කොට විශාල බලපෑම් ආවා. ඒ කුමන බලපෑමක් ආවත් හොරුන් අල්ලන එක නවත
Read More"මේ කී‍්‍රඩා නීතිය ගෙනාවෙ කවුද ? කී‍්‍රඩා නීතිය ගෙනාවෙ බණ්ඩාරනායක මැතිණිය. 1973 වසරේ එතුමියගේ නායකත්වයෙන් ගෙනාපු කී‍්‍රඩා නීතිිය යටතේ ඕනෑම කී
Read More”සංගක්කාර නම් අදහාගන්නත් බෑ. එයා මගේ වීරයෙක්. ඒ වගේ කෙනෙක් එක්ක කඩුල්ලේ අනෙක් පැත්තේ කී‍්‍රඩා කරන්න ලැබීමත් වාසනාවක්....ඔහුත් එක්ක එකතු වෙලා මේ සම්බ
Read More”පාකිස්තානය පරාජය කරන්න මේක හොඳ අවස්ථාවක්...අපි අපේ නියම දස්කම් වලට කී‍්‍රඩා කරනවා නම් අපේ රටේදී ඕනැම කණ්ඩායමක් පරාජය කරන්න අපට පුළුවන්” පා
Read More” මේක තනි පුද්ගල සාර්ථකත්වයක් සොයා යාමක් නෙමේ. කණ්ඩායමක ජයග‍්‍රහණය වෙනුවෙන් ඉලක්කයක් ඇතිව යන ගමනක්. මට හිතෙනවා නම් මා අංක 4 පිතිකරුවා ලෙසින් පිටියට
Read More”මෙල්බර්න් කී‍්‍රඩාංගණයේ තියෙන තත්ත්වයන් අපට වාසිදායක ලෙසින් තියේවි...ඒ විතරක් නෙමේ. මේ ගිම්හානයේදී සෑහෙන තරග සංඛ්‍යාවක් අපි මෙල්බර්න් කි‍්‍ර
Read More”සමහර අය නම් චකිතයට පත්වෙනවා. ඒත් කණ්ඩායමේ තියෙන සාමාන්‍ය හැගීම නම් මේ තරගය එනකම් අපේ අය මගබලා ඉන්නවා කියන එකයි. ඔවුන්ගේ නියම දස්කම් පෙන්වන්න, දකුණු
Read More”ඒ ගොල්ලන් පසුගිය දවස් වල සෙල්ලම් කරපු විදිහ ගැන හිත කරදර කරගන්න එක කිසිම තේරුමක් නැති දෙයක්. මොකද ඔවුන් ඉතාමත් හොඳින් සෙල්ලම් කළා. ඒ විතරක් නෙමේ. මම ව
Read More”එයා පැයට කිලෝමීටර 147 ක විතර වේගයකින් පන්දු යවනවා. ශී‍්‍ර ලාංකිකයෙක් හැටියට ඒක ඉතාමත් හොඳ තත්ත්වයක්” ”පිතිකරුවන්ගේ පහර වලට ඔහු ප‍්‍රතිචා
Read More”මම මා ගැන හෝ ඔහු (සංගක්කාර) ගැන කිසිවක් හිතන්නේ නෑ. මා ඒ ගැන කරදර වෙන්නේත් නෑ.. මට වැදගත් වෙන්නේ තරගය දිනාගන්නා එකයි” ”අපේ අංක 11 පිතිකරුවා අපට
Read More”මට තියෙන්නේ පුළුවන් තරම් ලකුණු ප‍්‍රමාණයක් ලකුණු පුවරුවට එක්කරලා අන්තිම හරියේ එන අයට විනෝද වෙන්න වේදිකාව සකස් කරන එකයි...එහෙම කරන්න පුළුවන් වුණො
Read More”හතරේ සීමාවෙන් ඇතුළට යන හැම අවස්ථාවකදීම අපට හැකි හොඳම ආකාරයෙන් කී‍්‍රඩා කිරීම අපේ ක‍්‍රමයයි” - ස්කොට්ලන්තයට එරෙහි තරගයට පෙර
Read More”කොහොම වුණත් ලෝක කුසලාන තරගාවලියක් කියන්නේ හොඳම කණ්ඩායම් එහි පිළිමළුන් පිටුදැකීමේ තරග වටයට එන තරගාවලියක්....ඒ වගේ තරගාවලියක එක එක කණ්ඩායම් මගහරින්න
Read More” ඕස්ටේ‍්‍රලියාවේ කී‍්‍රඩා කිරීම හරිම ආශ්වාදජනකයි. මා හිතනවා මේ තරගයේදීත් ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ශී‍්‍ර ලාංකිකයන් වැඩිදෙනෙක් (කී‍්‍ර
Read More