”ඔහු ඒ බව පිත්තෙන්ම අපට කියා දීලා තියෙනවා. ඔහුගේ සංඛ්‍යාත්මක දත්ත ඒ බව සනාථ කරනවා....තරංග කණ්ඩායමට ඕනෑ කියලා අපට හිතුණොත් පිතිකරු ලයිස්තුවේ අංක 1 සි
Read More”උපුල් තරංග අද (බදාදා) රාති‍්‍රයේ මෙල්බර්න් නුවරට පැමිණෙවා. ඔහු මේ (බංග්ලාදේශයට එරෙහිව) තරගයට කී‍්‍රඩා කරන්නත් පුළුවන් තත්ත්වයක ඉන්නවා....ඒත් ඒ ගැන
Read More”අපි සත්‍ය තත්ත්වයට මුහුණ දෙන්න ඕනෑ” ”දැන් අපට ඉන්නේ මේ පන්දු යවන්නන් ටික දෙනා නිස ඔවුන්ගෙන් උපරිම ප‍්‍රයෝජන ගන්න ඕනෑ. අවාසනාවට වගේ පැයට
Read More”අපේ කණ්ඩායම තරුණ ජවයෙන් සහ පළපුරුද්දෙන් මිශ‍්‍රිත කදිම කණ්ඩායමක්. ඒ වගේ කණ්ඩායමක් එක්ක ලෝක කුසලාන තරගාවලියට යන්න මට කිසිම චකිතයක් නෑ” ”අපි
Read More”ලෝක කුසලාන තරග දෙක තුනකටම කී‍්‍රඩා කරපු පළපුරුදු කී‍්‍රඩකයන් හය හත් දෙනෙක් අපට ඉන්නවා. මේ වගේ ලෝක කුසලාන තරගාවලියකදී ඔවුන්ගේ අත්දැකීම් සහ පළපු
Read More”මේ ලෝක කුලාන තරගාවලිය බොහෝ විවෘතයි” ”මේ තරගාවලියට සහභාගි වන ප‍්‍රබල රටවල් සෑම එකකම වාගේ තරග දිනවන්නන් ඉන්නවා. ඇසිපිය ගහන පමාවෙන් තරගයක ඉරණ
Read More"ආබාධයන්ට ලක්වෙලා ඉන්න ක‍්‍රීඩකයින්ගෙන් වාර්තා ඉල්ලා තියෙනවා. ඒ වාර්තා අනුව කවුරු හරි ආබාධ සහිතව ඉන්නවානම් ඒ අය වෙනුවට වෙනත් අයෙකු යොදාගන්නවා. මැ
Read More”අද උදෑසන මම කි‍්‍රකට් පාලක මණ්ඩල නියෝජිතයන් සමග සාකච්ඡුාවක් කළා. ඒ වෙලාවේදී මම ඔවුන්ට කොන්දේසි වගයක් ඉදිරිපත් කළා. ඔවුන් ඒවට එකග වුණා. මම ඇමතිකම ද
Read More”මට මේ ගැන එන්න පුළුවන් නිගමනය මේකයි. මේකට සම්බන්ධ සියලූම පාර්ශ්වයන්, නිශාන්ත රණතුංග මහතා සහ කී‍්‍රඩා ඇමතිවරයාව සිටි මහින්දානන්ද අලූත්ගමගේ මහතාත
Read More”අයි. පී. එල්. තරග සංවිධායකයන්, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය සහ කී‍්‍රඩකයන් අතර ඇතිකරගන්නා තුන් ඈඳුණු ගිවිසුමේ තියෙන විදිහට ශූරයන්ගේ ලීග් තරගාවල
Read More”ක‍්‍රිකට් විධායක කමිටුවේ නිලධාරීන්ට මම දැඩිව කියනවා තමුන්ට අයිති රාජකාරිය පමණක් කරන්න සූදනම් වෙන්න කියලා. වෙනත් අයගේ වැඩවලට ඇඟිලි ගහන්න ඒ අය සූද
Read More”අප සමග එක්වන්නට කුමාර් සංගක්කාර එකග වීම මහත් සතුටට කාරණයක්. දැනට ලෝකයේ සිටින අංක එකේ ටෙස්ට් පිතිකරුවා ඔහුයි. ඒත් අපට වැදගත් වන්නේ අංක 1 ටෙස්ට් පිතික
Read More‘‘ලෝක කුසලාන දිනා සමුගැනීමට ලැබුණ හොත් එයින් මගේ සමුගැනීමට වටිනාකමක් ලැබෙනවා. ලෝක කුසලානය කියන්නේ ඉතාමත් වැදගත් තරගාවලියක් එය ජයග‍්‍රහණයෙන් අ
Read More”මා සුවය ලබාවි කියා මා හිතනවා....මගේ අරමුණ වෙන්නේ කොයි තරම් කාලයක් ගියා වුණත් සම්පූර්ණ සුවයම ලබන්නයි....ඒත් මා හිතන විදිහෙන් වැඩක් නෑ..තේරීම් කමිටුව ඒ ආක
Read More”මයිකල් ක්ලාක් කියන්නේ ලෝකයේ සිටින ඉතාමත් විශිෂ්ට පිතිකරුවෙක්. ඒ නිසා ඔහුට ඒ වගේ වැදගත් තරගාවලියක් වෙනුවෙන් කී‍්‍රඩා කිරීමේ අවස්ථාව දීමට අප බලාප
Read More”හැමෝම නවසීලන්ත කණ්ඩායම ගැන කතාකරන්න පටන් අරගෙන. ඒත් ඒ කතාබහට වටිනාකමක් එක්කරන් නම් අපට මේ (ශී‍්‍ර ලංකාවට එරෙහිව පැවැත්වෙන) තරගාවලියේදී විශාල ජයක
Read More”අවුරුදු ගණනාවක් තිස්සේ මේ දෙන්නා ඉතාමත් ඉහළ තරග මට්ටමක් පවත්වාගෙන ගිහින් තියෙනවා. ඒ නිසා ඔවුන් දෙස බලා සිටින තරුණ කී‍්‍රඩකයන් පවා ඔවුන් දෙදෙනාගෙ
Read More”මේ හැම දේම රඳා පවතින්නේ ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ සිදුවන දේ අනුවයි. ලෝක කුසලාන තරගාවලියෙන් පස්සේ මොනවා වේවිද, ඒ වෙනකොට මගේ කි‍්‍රකට් අනාගතය සම
Read More”මා කළ වරදට දඬුවම් ලැබිය යුතුව තිබුණා. ඒත් මේ ඇති....මට ඕනෑ කළේ මගේ තහනම අඩුකරගන්නයි. දැන් මට සතුටුයි..මට නැවතත් කී‍්‍රඩා කළෑකි” - සිය තරග
Read More”සමහරවේලාවට කොච්චර අමාරු උනත් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. එක දඟ පන්දු යවන්නෙක් සමඟ කී‍්‍රඩා කරද්දි, අපිට ආක‍්‍රමණය කළ හැකි කෙනෙක් අවශ්‍යයි. ඔහු තරමක
Read More”ඔහු ඉතාමත් දැඩි ලෙස සිය කඩුල්ලේ ඇලී සිටියා. විශේෂයෙන්ම දිනයේ අවසන් කොටස වෙද්දී ඔහු ඉතා හොඳින් කී‍්‍රඩා කරමින් සිටියා” - කරුණාරත්නගේ ඉන
Read More”අපි මහේල නැතිව ටෙස්ට් තරගාවලියක් කී‍්‍රඩා කරන්නේ වසර 18 කට විතර පස්සේ. ඒක අපට විශාල අභියෝගයක්.....නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේදී කී‍්‍රඩා කිරීම තම
Read More”පෙබරවාරි 14 වැනිදා පැවැත්වෙන තරගය ඉතාමත් වැදගත්. ඒ තරගය සඳහා අප මානසිකව වගේම ශාරීරිකවත් පූර්ණ සූදානමකින් සිටිය යුතු වෙනවා” - නවසීලන්තයට එ
Read More”ඔහුට (හෝල්ඩර්ට) කි‍්‍රකට් කී‍්‍රඩාව සම්බන්ධයෙන් හොඳ දැනුමක් තියෙනවා. ඒ වගේම ඔහු තුළ හොඳ නායකයකුගේ ලක්ෂණ තිබෙනවා... නායකත්වයේ යම් වෙනසක් කිරීමට ම
Read More”ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත් කිරීම කියන්නේ මාව විනාශ වුණා කියන එකයි. ඒ කඩාවැටීමෙන් ගොඩ එන්න මට ටික කාලයක් යාවි” ”ඒත් මා පීටර් මුවර්ස්ට වගේ
Read More”මා දිගින් දිගටම ආරම්භක පිතිකරුවා වේවිද නැද්ද කියලා දැන්ම කියන්න බෑ. එන එන විදිහට වගේම කණ්ඩායමේ අවශ්‍යතාව මොකක්ද කියන එක ගැනත් බලන්න ඕනා. ඒ කෝක
Read More”කී‍්‍රඩකයන් මේ ආකාරයට බියගන්වන එක නොකළ යුතු දෙයක්. එවැන්නකින් ඔවුන්ගේ දස්කම් කෙරේ අනිසි බලපෑමක් ඇතිවිය හැකියි...මේ කී‍්‍රඩකයන් තව මාස දෙකකින් ල
Read More”මා හැමදෙනා ළගටම ගිහින් ඇහැව්වේ ප‍්‍රශ්නයක් නෑ නේද කියලයි...පිල්ගේ (පිලිප් හියුස්) සිදුවීම වන අවස්ථාවේදී පිට්ටනියේ හිටපු අපි හතර දෙනාට නැවතත් ඒ වගේ
Read More”ආබාධ තත්වය නම් තාම සම්පූර්ණයෙන්ම සුව වෙලා නෑ. පන්දු යවන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා....නමුත් කොයි කාලයේ ආබාධය හොඳ වෙයිද කියන්න බෑ. ඒ නිසා තාම පන්දු යවන්
Read More”සචිත‍්‍ර සුපුරුදු දස්කම්වල සිටිනවාද යන්න දැන්ම තීරණය කිරීම අමාරුයි. කණ්ඩායමට සේවය ලබා ගැනීම අපි ඔහුව සූදානම් කළයුතුයි. ඔහු පසුගිය කාලේ අන්තර
Read More