Last Update  :  2024-11-23 21:45:00 About Contact
Follow Us -
IMG-LOGO

Quotes

ජෝ රූට්
09 දෙසැම්බර් 2014         - 1610 - 0    

‘‘මෙම තරගය අපි ජය ලැබිය යුතුමයි. මෙහිදී තරගාවලිය රැක ගැනීමට තිබීම නිසා පීඩනය අපිට යොමුවී තිබෙනවා. අපි සෑම තරගයක්ම හොදින් ක‍්‍රීඩා කළා වගේම මේ

Read More
ඇන්ජලෝ මැතිව්ස්
06 දෙසැම්බර් 2014         - 8242 - 5    

”ඔහුට තරගයක් වෙනස් කරන්න පුළුවන්. ඔන්න ඔය කාරණාව නිසා තමයි අපි ඔහුගැන විශ්වාසය තියාගෙන ඉන්නේත් දිගින් දිගටම අවස්ථාව දෙන්නේත්. ඉතින් අපට උවමනා කරන්න

Read More
ඇලිස්ටෙයාර් කුක්
04 දෙසැම්බර් 2014         - 1400 - 0    

”මෙම ජයග‍්‍රහණයත් සමග තරගාවලිය පිළිබදව බලාපොරොත්තු තබා ගැනීමේ අවස්ථාව තියෙනවා. පසුගිය තරග දෙකට වඩා මෙහිදී අපි හොදින් ක‍්‍රීඩා කළා. අපිට පන්දුවට

Read More
ජෝෂප් බ්ලැටර්
04 දෙසැම්බර් 2014         - 406 - 0    

”පාපන්දු කී‍්‍රඩාව ලොව පුරා ව්‍යාප්ත කී‍්‍රඩාවක්. එය කී‍්‍රඩා කරන්න වැඩි වියදමක් යන්නේ නෑ. එය අන් කී‍්‍රඩා හා සැසඳීමේදී ලාභදායී කී‍්‍රඩාව

Read More
ඇන්ජලෝ මැතිව්ස්
04 දෙසැම්බර් 2014         - 856 - 1    

”ඒ පිළිබදව කණගාටුයි. දග පන්දු යවන්නන්ට පන්දුව අල්ලා ගැනීම අමාරුවූ නිසායි මම වේග පන්දු යවන්නකු යෙදෙව්වේ. නමුත් ඒ  ඕවරයේ ඔහුට අවශ්‍ය ආකාරයට පන්දු යව

Read More
සෙබස්තියන් කෝ
29 නොවැම්බර් 2014         - 625 - 0    

”මලල කී‍්‍රඩාවේ නිරත වෙලා ඉන්න මගේ යහළුවන් සහ හිතවතුන් සමග කතා කළාම මට තේරුණා අපි දැන් මලල කී‍්‍රඩාව සම්බන්ධයෙන් තීරණාත්මක කාල වකවානුවකට පැමිණ

Read More
ජේම්ස් සදර්ලන්ඞ්
28 නොවැම්බර් 2014         - 3217 - 0    

”මේ වෙලාවේ මිනිසුන් ෂෝන් ගැන හිතන ආකාරය ඉතාමත් යහපත්. අප මෙන්ම ඒ (මානසික තත්තවයන්* පිළිබඳ ප‍්‍රවීනයන් කළ යුත්තේ මේ තත්ත්වයෙන් ගොඩ එන්න ෂෝන්ට සහය

Read More
වකාර් යුනිස්
28 නොවැම්බර් 2014         - 3702 - 2    

”එයා කොහොම කි‍්‍රකට් ගහන්නද? ඔහු මානසික ප‍්‍රතිකාර ලබාගත යුතුයි. මා හිතන්නේ ඔවුන් දැනටමත් එය ආරම්භ කරලා ඇති” - ෂෝන් ඇබට්ගේ කී‍්‍රඩා දිවි

Read More
ඇඩම් ගිල්කි‍්‍රස්ට්
27 නොවැම්බර් 2014         - 4076 - 1    

”අපේ ජාතික කී‍්‍රඩාට අවතීර්ණ වූ තරුණයකුට අත්වූ  මේ ඉරණම අදහාගැනීමටත් බැරි කතාවක්” යයි  ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු කඩුලූ රකින්නා මෙන්ම පිල

Read More
කුමාර් සංගක්කාර
26 නොවැම්බර් 2014         - 5232 - 0    

”ඒ වෙලාවේ හැටියට අපට බයවෙන්න කාලයක් තිබුණෙත් නැහැ. මට මතක හැටියට අපි යමින් හිටියේ ටෙස්ට් තරගයක තුන්වැනි දවසට. ‘මොකක් හරි වෙලා අපට ගෙදර යන්න ලැබෙනවා

Read More
ජෙරම් ජයරත්න
23 නොවැම්බර් 2014         - 2989 - 0    

”මේ වන විට අපි එයා වෙනුවෙන් කරන්න පුළුවන් සියලූම දේ කරලා ඉවරයි. අපි සියලූ දෙනාම සෑහීමට පත්වන තරමට සචිත‍්‍ර එයාගේ පන්දු යැවීමේ ඉරියව්ව හදාගෙන තිබුණ

Read More
සනත් ජයසූරිය
18 නොවැම්බර් 2014         - 5163 - 3    

”බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයන් සහ  ඕස්ටේ‍්‍රලියානු ක‍්‍රීඩකයන් ශ්‍රී ලංකාවට එන්න බෑ කියපු කාලයේ ඉන්දියා ක‍්‍රීඩකයෝ අපේ රටට ඇවිත් මේ රට

Read More
ඇලන් බෝඩර්
14 නොවැම්බර් 2014         - 2546 - 0    

"ඕවර 50 තරග ඉතා හොදින් ගලාගෙන යනවා.වැටීමක් සිදුවුණොත් පිතිකරුවෙකුට හෝ පන්දු යවන්නෙකුට යළි නැගිටීමට අවස්ථාවක් තියෙනවා. යළි එය මගහරවා ගත හැකියි. ඒත් 

Read More
මයිකල් ද සොයිසා
12 නොවැම්බර් 2014         - 3569 - 0    

”අනෙක මේ තරුණ කී‍්‍රඩකයන් ආධුනිකයන් නෙමෙයි. ඔවුන් කාලයක් තිස්සේ හොඳින් කි‍්‍රකට් කී‍්‍රඩා කරපු අය. ඒ නිසා ඔවුන් නියම රිද්මයට එනකම් ටිකක් ඉවසීම

Read More
විරාට් කෝලි
08 නොවැම්බර් 2014         - 5597 - 0    

”අපට  ඕනෑ කරන අංශවල දියුණුවක් දකින්න පුළුවන් නම් ප‍්‍රතිවාදීන්ගෙන් වැඩක් නෑ. අප කණ්ඩායම තුළ ඇතිකරන්න හදන්නේ අන්න ඒ වගේ වාතාවරණයක් හා විශ්වාසයක්.

Read More
යුනිස් ඛාන්
01 නොවැම්බර් 2014         - 5390 - 2    

”මට මහත් සතුටක් වගේම ආඩම්බරයකුත් දැනෙනවා. දැන් මගේ එකම බලාපොරොත්තුව  ඕස්ටේ‍්‍රලියානුවන්ට සුද්දයක් දීමයි (ටෙස්ට් තරග දෙකම ජයගනිමින්). ඒත් ඒක ඒ තර

Read More
කෙවින් පීටර්සන්
09 ඔක්තෝබර් 2014         - 5856 - 0    

”ලොකු පුටුවේ වෙනසක් වෙන්න පුළුවන්....අපි ඉඳලා බලමු” ”ජයිල්ස් නූල් සූත්තර කාරයා..මා කියන්නේ කි‍්‍රකට් කී‍්‍රඩාව ගැන..මා හිතන විදිහට ඇන්ඩි ෆ්ල

Read More
මුත්තයියා මුරලිදරන්
09 ඔක්තෝබර් 2014         - 6091 - 2    

”ජිවිතය කියන්නේ යනු සැම විටම ඉදිරියට ගමන් කරන්නක් විනා ආපසු හැරී බැලීමක් නොවයි. ඔවුන් කළ දේ අමතක කිරීමට හා සමාව දීමට මා සිතා ගත්තා. ඔවුන් කළ සියලූ චෝද

Read More
කි‍්‍රස් ගේල්
03 ඔක්තෝබර් 2014         - 1674 - 0    

”දැන් මගේ ආබාධ තත්ත්වය සුව අතට හැරෙන බව මට තේරෙනවා. ඒ නිසා මම හිතනවා ඉදිරියේදී ඉන්දීයාව සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට කී‍්‍රඩා කරන්න මට පුළුවන් ව

Read More
ළහිරු තිරිමාන්න
03 ඔක්තෝබර් 2014         - 4663 - 0    

”මට වාසනාව තිබුණා, පළමු කාසියේ වාසියත් ලැබුවා. පිට පිටම දෙවැනි කාසියේ වාසියත් ජය ලැබුවා. අපි ශ‍්‍රී ලංකාවට රන් පදක්කම ගෙන යන්න සූදානමින් ඉන්නේ. ඇෆ්

Read More
චමරි අතපත්තු
27 සැප්තැම්බර් 2014         - 4669 - 2    

.”ලෝකඩ පදක්ම හෝ ලංකාවට ගෙන යෑමට ලැබීම ගැන සතුටු වෙනවා. අපේ දස්කම් පිළිබදව සතුටු වෙන්න බෑ. ඉදිරි තරගාවලි වලට මුහුණ දීමට නම් අපි ඉතාමත් ඉක්මනට වැරදි නිව

Read More
මාවන් අතපත්තු
26 සැප්තැම්බර් 2014         - 3833 - 2    

”කි‍්‍රකට් කී‍්‍රඩකකු වශයෙන් මගේ රට නියෝජනය කිරීමටත්, මගේ රටේ කණ්ඩායමට නායකත්වය දීමටත් මම වාසනාවන්ත වුණා. ඒ වගේම මගේ නව තනතුර අනුව, මගේ උපරිම දැන

Read More
සනත් ජයසූරිය
23 සැප්තැම්බර් 2014         - 16028 - 5    

”මේකේ සමහර අය හිතාගෙන ඉන්නවා විදේශීය පුහුණුකරුවෙක් ගේන්න  ඕන කියන දැඩි මතයේ ඉන්නේ මමයි කියල....මට එහෙම මතයක් දරන්න උවමනාවක් නෑ. මට  ඕනෑ කරන්නේ ක

Read More
ශිව්නරේන් චන්ද්‍රපෝල්
13 සැප්තැම්බර් 2014         - 6741 - 1    

”යොවුන් කී‍්‍රඩකයකු වශයෙන් කණ්ඩායමට ඇතුළත් වූ අවදියේ මා සිටියේ විශිෂ්ඨතමයන් අතරේ. කොදෙව් පිල නියෝජනය කිරීම කියන්නේ මොන තරම් අභිමානයක්ද කියන එක ඒ

Read More
මිස්බා උල් හක්
27 අගෝස්තු 2014         - 5506 - 0    

”අපිත් පළමු පන්දුවාර දහය පහළොවේදි හොඳ ලකුණු වේගයත් රඳවා ගත්තා. අවාසනාවකට මැද හරියෙදි කඩුලූ දැවී ගියා. කඩුලූ තිබුණා නම් අවසන් පන්දුවාර දහයේදී ලකුණු

Read More
ඇන්ජලෝ මැතිව්ස්
27 අගෝස්තු 2014         - 6657 - 0    

”විශේෂයෙන් අපේ ජේ්‍යෂ්ඨ ක‍්‍රීඩකයන් අපි වගේ නවක ක‍්‍රීඩකයන්ට ලබා දෙන සහයෝගය මත තමයි මම නම් සාර්ථක වෙලා තියෙන්නෙ. පිතිකරුවකු වශයෙන් මගේ මානසිකත

Read More
රන්ජන් මඩුගල්ලේ
15 අගෝස්තු 2014         - 8713 - 6    

”කී‍්‍රඩකයකු හැටියටත්, තරග නිලධාරියකු හැටියටත් කි‍්‍රකට් කී‍්‍රඩාව මට බොහෝ දේ දීලා තියෙනවා. කි‍්‍රකට් කී‍්‍රඩාව ආධුනික තත්ත්වයේ ඉඳලා වෘත්

Read More
සෆ්රාස් අහමඞ්
15 අගෝස්තු 2014         - 7238 - 1    

”මම සාමාන්‍ය විදිහටයි කී‍්‍රඩා කළේ. වකාර් අයියා මට කිවුවේ ඒ විදිහට කී‍්‍රඩා කරන්නයි. අපි මෙහේට ඇවිත් ඉන්නේ සුබවාදීව කී‍්‍රඩා කරන්න මිසක් පසුබ

Read More
රංගන හේරත්
15 අගෝස්තු 2014         - 66 - 0    

”මුරලිවයි මාවයි සංසන්දනය කරන්න බෑ. ඒත් එක රටකට එරෙහිව හරි මුරලිට වඩා එක කඩුල්ලක් මට දවාගන්න පුළුවන් වුණොත් ඒ ගැන මම සතුටු වෙනවා” - පාකිස්තානයට එ

Read More
උපුල් තරංග
14 අගෝස්තු 2014         - 3284 - 2    

”මා පසුගිය තරග වලදී ලබාගත්තේ ලකුණු 20 ක් 30 ක් වගේ ගණනක්. ඒත් කණ්ඩායමේ රැුඳී ඉන්න එහෙම බෑ. දිගු ඉනිම කරා යන්න  ඕනෑ”   - එස්. එස්. සී. පිටියේදී ලකූණු

Read More
  • First
  • Previous
  • ...
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • ...
  • Next