”අපට තියෙන්නේ කුසලානය ආරක්‍ෂා කරගැනීම නැතිනම් රඳවා ගැනීමයි” පළමු අවසන් පූර්ව තරගයට පෙර ඩකා හිදී
Read More”පළමු ඕවර හය හරියට යවාගත්තොත් ඊළග ඕවර වලදී ඔවුන්ට ලකුණු 7 ක විතර වේගයක් පවත්වාගෙන යන්න වෙන බව අපි දැනගෙන හිටියා. ඕවරයකදී ලකුණු 7 ක වේගයක් පවත
Read More”බ්‍රෙන්ඩන් මැකලම් හොඳින් ලකුණු අතර ඉන්නවා තමයි. ඒත් අපි එක එක පිතිකරුවන් ගැන හිත හිතා ඉන්නේ නෑ. අපේ හැකියාව අනුව අපි පන්දු යවනවා. කොහොම වුණත් පිතිකර
Read More”අපි අවසන් වරට කී‍්‍රඩා කරපු ලෝක කුසලාන තරගාවලි හැම එකකම වගේ තීරණාත්මක තරගය ජයගෙන අවසන් පූර්ව වටයට ආවා. හෙට තරගයේදීත් ඒ දේ කරන්න අපේ කණ්ඩායම සූදානම
Read More”පළමු තරගය ජයගත්තායින් පස්සේ අපි දෙවැනි තරගයේදී අපේ තරම පෙන්නුවා. ඉතිරි තරග දෙකින් එකක් ජයගත්තත් අපි අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන බව දන්නවා වුණත්
Read More”මාලිංග වගේ පන්දු යවන්නෙකුට පිට්ටනියෙන් එළියට යන්න ගහන එක ඒ තරම් ලේසි දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි ඔහු ලෝකයේම සිටින විශිෂ්ටතම පන්දු යවන්නෙක් වෙලා ඉන්න
Read More”මාලිංග හා අජන්ත වගේ පන්දු යවන්නන්ට මුහුණ දෙන වගකීම කණ්ඩායමේ මැද පෙළ හා පසුපෙළ පිතිකරුවන්ට බාර දෙන්න බෑ. ඔවුන් දෙන්නා අපේ පසුපෙළ පිතිකරුවන්ව ගිලලා
Read More”මගේ තීරණයට හේතුව සංගාගේ තීරණයට ඉතාමත් ආසන්න එකක්. මීළග විස්සයි: 20 ලෝක කුසලාන තරගාවලියේදී මා කී‍්‍රඩා කරයි කියලා මට හිතාගන්න බෑ. ඒ වගේ තත්ත්වයක් තිය
Read More”කණගාටුයි තමා. නමුත් ඒකයි ඇත්ත.. මේක මගේ විස්සයි20 ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ අවසානය නොවෙයි. මම කැමතියි හිමිකරුවන් සහිත වෙනත් විස්සයි20 තරගවලට ක‍්‍රීඩා
Read More”දැන් අපි විතරයි විරුද්ධ වෙලා ඉන්නෙ. මේකට කලබල වෙලා වැඩක් නැහැ. කෙසේ වෙතත් අපි අපේ ඉදිරිය ගැන සැලසුම් සකස් කළ යුතුයි. අපිට ගොඩක් මුදල් ලැබෙන්නෙ ඉන්දි
Read More”පසුගිය ශීත සෘතුවේදී (ඕස්ටේ‍්‍රලියානු සංචාරය) තිබුණ අධික තරග සංඛ්‍යාව නිසා මට විවේකයක් තිබුණේම නෑ. ඒ නිසා මේ ආබාධය එන්න එන්නම නරක අතට හැරුණා” &
Read More”එක අසීරු තීරණයක්....ඒත් ඉනිමේ අවසන් ඕවර කිහිපයේදී පන්දු යැවීම ගැන බැලූවාම අපි හිතුවා මාලිංග තියා ගන්න එක හොඳයි කියලා” අවසන් තරගයෙන් අජන්ත මෙන
Read More”මා දකින විදිහට අජන්ත මෙන්ඩිස් පන්දු යවන ආකාරය අනුව ඔහු පන්දුව කඩුල්ල එල්ලයේම යවනවා විතරක් නොවෙයි එය විවිධ ආකාරයටත් යවනවා. ඒ නිසා මේ තරගයේදී අජන්ත ම
Read More”අප ඔහුට කියන්නේ එක දෙයයි. පන්දු 25 ක් 30 ක් පිටියේ රැුඳී ඉන්න. එතකොට ඔහුට ලකුණු 50 ක් විතර ලබාගන්න පුළුවන් බව අපගේ විශ්වාසයයි” සහීඞ් අෆ්රීඩිගේ පිතිහ
Read More”මා වඩාත් හිතන්නේ මම පන්දු යැවිය යුත්තේ කොහොමද කියන එක ගැනයි...අෆ්රීඩි ගැන මා හිතන්නේ නෑ වගේම ඔවුන්ද මා ගැන වැඩිදුර කල්පනා කරන බවක් මා හිතන්නේ නෑ”
Read More”මගේ ජීවිතයේ එළඹි ආමාරුම තීරණයක් බවට මෙය පත්වුණා. පසුගිය අපේ‍්‍රල් මස මගේ වළලූකර ශළ්‍යකර්මයකට ලක් කිරීමෙන් පසුව මා මේ පිළිබඳව අවධානය යොමු කරමින්
Read More”මෙම ප‍්‍රශ්නයේදී ජාතික ඔලිම්පික් කමිටුව හා ක‍්‍රීඩා ඇමතිවරයා අතර ගැටුමක් ඇතිවෙලා නෑ. දැන් ඇතිවී තිබෙන්නෙ අප දෙපාර්ශ්වය අතර මත ගැටුමක් විතරයි&rdq
Read More”මම පාපන්දු ලීගයේ සභාපතිධුරයට පත්වීමෙන් පසු එය නුරුස්සන බලවේගයක් ඔහු හසුරුවන බව මේ සිද්ධියෙන් හොඳටම පැහැදිලියි. ඔහු ඒ බලවේගයේ ප‍්‍රධාන ඉත්තකු
Read More”කොහොම වුණත් අපි ප‍්‍රතිපත්ති ගැන විතරක් කතා කරලා බෑ. අපේ රටේ කි‍්‍රකට් කී‍්‍රඩාවේ අනාගතයත් දියුණුවත් සඳහා ලැබෙන මුදල් ගැනත් සාධාරණ තක්සේර
Read More”පළමු ටෙස්ට් තරගය පරාජය වීමෙන් සියලූම ක‍්‍රීඩකයන් මානසිකව වැටුණා. නමුත් මේ තරගය ඉලක්ක කරමින් සියලූම ක‍්‍රීඩකයන් හොද මානසික තත්ත්වයක ඉන්නවා. විශ
Read More”අපි කිසිදු අවස්ථාවක බංග්ලාදේශ පිල සැහැල්ලූවට ගන්නේ නෑ. පළමු තරගයේදී බංග්ලාදේශ පිතිකරුවන් කෙටි පන්දුවට තරමක් දුර්වල වුණා. ඩකා තණතීරුවට වඩා මෙම තණත
Read More”ඒ වගේම තණතීරුවත් ඉතාමත් හොඳ එකක්. අද තරගයේ හතරවැනි දිනය වුණත් අපේ වේග පන්දු යවන්නන්ට අවශ්‍ය වේගය එහි තිබුණා. ද`ග පන්දු යවන්නන්ට අවශ්‍ය දග කැවීමත් ත
Read More”ඔහු තාම කී‍්‍රඩා කලේ තරග දෙකකට පමණයි. ඒ තරග දෙකේදීම ඔහු විශිෂ්ට දස්කම් පෙන්නුවා..එකක පිත්තෙන් අනෙක් තරගයේදී පන්දුවෙන්. මා හිතනවා ඔහු තමන්ගේ දායකත්
Read More”ආසියානු ඔලිම්පික් කමිටු සභාපතිවරයා වැරදි නිගමනවලට ඇවිත් එම ලිපිය සකස් කර තිබෙන බව පේනවා..ආසියානු යොවුන් ක‍්‍රීඩා උළෙලට අපේ උනන්දුව අඩුයි කියන එක
Read More” අප තුළ එංගලන්තය කෙරේ අනුකම්පාවක් නැද්ද කියා බොහෝ දෙනෙක් අපෙන් අහනවා....ඒත් පසුගිය කාලය පුරාම එංගලන්තය අපව විනාශ කළා. ඒ නිසා ඔවුන් ගැන කිසිම අනුකම්පා
Read More”අපි තරගාවලිය පුරාම හොදින් ක‍්‍රීඩා කළා, නමුත් අවසන් දිනයේ පිතිකරුවන් කළ පොඩි වැරැද්දෙන් තරගය පරාජයට පත්වුණා” - තුන්වැනි ටෙස්ට් තරගය පර
Read More”එයාගේ (මාලිංගගේ) ශාරීරික යෝග්‍යතාව පිළිබඳ විශාල ප‍්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා තමයි එයාව එක්දින තරගාවලියෙන් පස්සේ බංග්ලාදේශ සංචාරයට ඇතුළත් කර නොග
Read More”ශී‍්‍ර ලංකා ජාතික කණ්ඩායමේ සියලූම කී‍්‍රඩකයන් ඉදිරි දින කිහිපයේදී දැඩි පුහුණුවීමක නිරත විය යුතු යයි අප අදහස් කළා. ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉදිරිය
Read More”ශ‍්‍රී ලංකාවේ ප‍්‍රධානම දේශිය තරගාවලිය දැන් පවතිනවාට වඩා තරගකාරි තත්ත්වයකට පත්කළ හොත් ශ‍්‍රී ලංකාවට මීට වඩා පහසුවෙන් ක‍්‍රීඩකයන් ජාත්‍යන
Read More”එහිදී මගේ මූලික ඉලක්කය වුණේ නියමිත ස්ථානයට පන්දු යවමින් හැකි උපරිම වේලාවක් පන්දු යැවීමයි. ඇත්තටම ලොකු දෙයක් හිතාගෙන පන්දු යව්වෙ නෑ, පුහුණුවීම්වලද
Read More