Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO

Quotes

මිස්බා උල් හක්
12 ජනවාරි 2014         - 5682 - 1    

”මේ තරගයේදී කාසියේ වාසිය තීරණාත්මක සාධයක් බවට පත්වුණා. ශ‍්‍රී ලංකා වේග පන්දු යවන්නන් හොදින් පන්දු යැවීම නිසා අපේ පළමු ඉනිම ලකුණු 165 කට සීමා වුණා. දෙ

Read More
ඇන්ජලෝ මැතිව්ස්
12 ජනවාරි 2014         - 2443 - 0    

”රංගන හේරත් සහ මහේල ජයවර්ධන එක්දින කණ්ඩායමේ සිටියා නම් මීට වඩා හොදින් එම තරගාවලියත් අවසන් කරන්න තිබුණා. අපි පළමු එක්දින තරගය අරන් බැලූවොත් එය ලකුණු 1

Read More
මහේල ජයවර්ධන
09 ජනවාරි 2014         - 7454 - 11    

”මගේ බිරිද හැම අවස්ථාවේදී මාව දිරිගන්වනවා. නමුත් මා මෙවැනි ඉනිමක් ක‍්‍රීඩා කළ අවස්ථාව ඇයට බලන්න ලැබුණේ නෑ, ඇයයි දරුවයි නොමැති වීමේ අඩුව මට දැනුනා&rdq

Read More
මහේල ජයවර්ධන
07 ජනවාරි 2014         - 2362 - 0    

”මට විශේෂ පීඩනයක් නෑ. ශ‍්‍රී ලංකාවට ක‍්‍රීඩා කරන විට හැම තරගයක්ම හො`දින් ක‍්‍රීඩා කරන්න  ඕන කියන පීඩනය මට තියෙනවා. මම ක‍්‍රීඩා කර තිබෙන තරග සං

Read More
රංජනී ජයකොඩි
07 ජනවාරි 2014         - 1194 - 1    

”කී‍්‍රඩා පනත ගැන උද්ගත වෙලා තිබෙන ප‍්‍රශ්නය ගැන අපි ජාතික ඔලිම්පික් කමිටුව එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම් වෙලා ඉන්න වෙලාවක මෙහෙම දේවල් වෙන එ

Read More
ඇන්ජලෝ මැතිව්ස්
05 ජනවාරි 2014         - 1463 - 1    

”පළමු දවස් තුනේ මේ තණතීරුව වේග පන්දු යවන්නන්ට වාසිදායක වුණා. අපි දැක්කා වේග පන්දු යවන්නන් පැමිණි හැම අවස්ථාවකම යමක් හෝ සිදුවුණා. මේක සාමාන්‍ය අබුඩා

Read More
දිනේෂ් චන්දිමාල්
03 ජනවාරි 2014         - 3539 - 0    

”මට ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි වීම පිළිබදව කණගාටුයි. අපි පන්දුවට පහර දීමට එන විට පාකිස්තානය ඉදිරියෙන් සිටියේ නමුත් දැන් අපි ලකුණු 241 ක් ඉදිරියෙන් ස

Read More
මයිකල් ක්ලාක්
02 ජනවාරි 2014         - 1114 - 0    

”මා හිතන්නේ ඒ ආශාව කණ්ඩායමේ සෑම කී‍්‍රඩකයකු තුළම තියෙනවා. මෙල්බර්න්හිදීත් මා මේ බව කියා සිටියා. එම තරගයේදී කී‍්‍රඩා කළ ආකාරයෙන් අප ඒ බව පෙන්වූවා

Read More
මහින්දානන්ද අලූත්ගමගේ
01 ජනවාරි 2014         - 519 - 2    

”පසුගිය කාලයේදී ‘ක‍්‍රීඩා ශක්ති’ වැඩසටහනට එක්කරගත් ඇතැම් ක‍්‍රීඩා ඉසව්වලින් කිසිම ප‍්‍රගතියක් පෙන්වලා නෑ. අනිත් කාරණය තමයි අපි එසේ කලින්

Read More
අසංග සෙනෙවිරත්න
29 දෙසැම්බර් 2013         - 1225 - 2    

”මෙය ශී‍්‍ර ලංකා රග්බි කී‍්‍රඩාවේ විශාල ජයග‍්‍රහණයක්. අපේ රග්බි කී‍්‍රඩාව දැන් හරි පාරට වැටිලා තියෙන්නේ ... ආසියාවේ රග්බි කී‍්‍රඩාව ලෝක මට්ට

Read More
ඇන්ජලෝ මැතිව්ස්
28 දෙසැම්බර් 2013         - 1838 - 0    

”අපි ටෙස්ට් තරගාවලිය පිළිබදව හොද මානසික තත්ත්වයක ඉන්නවා. අපි දන්නවා ඔවුන් සතුව ප‍්‍රබල පන්දු යැවීමේ බලඇණියක් ඉන්නවා, එයට මුහුණ දීමට අපේ හොද පිති

Read More
ජයන්ත ධර්මදාස
23 දෙසැම්බර් 2013         - 1822 - 1    

”අපි විශාල මුදල් කන්දරාවක් වියදම් කරලා අන්තර්ජාතික මට්ටටම් කී‍්‍රඩාංගණ හදලා තියෙනවා.  ඕනෑම ආකාරයේ අන්තර්ජාතික තරගාවලියක් පවත්වන්නට අපි සූදාන

Read More
මිස්බා උල් හක්
21 දෙසැම්බර් 2013         - 4630 - 0    

”අවසන්  ඕවර කිහිපයේද අපි ලකුණු ටිකක් වැඩිපුර දුන්නා. මේ තරගාවලිය දිනන්න නම් තරගයක අවසන්  ඕවර කිහිපයේදී අපේ පන්දු යැවීම මීට වඩා දියුණු කරගත යුතුයි

Read More
ඇන්ජලෝ මැතිව්ස්
21 දෙසැම්බර් 2013         - 3674 - 2    

”ඒක අපූරු කණ්ඩායම් ජයක්. එක අවස්ථාවක පාකිස්තානු පිල කිසිදු තර්ජනයකින් තොරවම ජයග‍්‍රහණය කරා යමින් හිටියා. ඒ ඔවුන්ගේ විශාල ලකුණු සංඛ්‍යාවන් නිසා. ඒ

Read More
දිනේෂ් චන්දිමාල්
13 දෙසැම්බර් 2013         - 2274 - 3    

”පාකිස්තානය මෑතකදී දකුණු අප‍්‍රිකාවට එරෙහිව හොදින් ක‍්‍රීඩා කළා. විශේෂයෙන් සීමිත  ඕවර තරගවලදී. අපි කවදාවත් ඔවුන්ව අවතක්සේරු කරන්නේ නෑ....ඒත් මේ

Read More
ඇන්ජලෝ මැතිව්ස්
07 දෙසැම්බර් 2013         - 5742 - 10    

”මහේලගේ ඉවත්වීමත් සමග විස්සයි20 තරගවලට ක‍්‍රීඩා කරන කණ්ඩායම මේ දක්වා තීරණය කර නෑ. එහි අපි පරිසර තත්ත්වය සහ තණතිළි පිළිබද අවධානය යොමු කර කණ්ඩාමේ සංය

Read More
රංජිත් රුද්‍රිගූ
05 දෙසැම්බර් 2013         - 1244 - 1    

”ශ්‍රී ලංකාවේ පාපන්දු කී‍්‍රඩාව අද කොහෙද තිබෙන්නෙ. ඒක හරියට නූපන් බිළිදකු හා සමානයි. හැමදේම මුල ඉඳලාම හිතන්න වෙලා....සමහරු හිතන්නෙ  සෙල්ලම්  කරන

Read More
මහාචාර්ය අර්ජුන ද සිල්වා
28 නොවැම්බර් 2013         - 1434 - 0    

”ශ්‍රී ලංකාවේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට ක‍්‍රීඩා මානසික වෛද්‍ය සහාය අනිවාර්යෙන්ම ලැබිය යුතුයි. මා මේ පිළිබඳව ක‍්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ස

Read More
හේමසිරි ප‍්‍රනාන්දු
27 නොවැම්බර් 2013         - 2881 - 9    

”මා කණගාටුවන කරුණ තමයි මෙම සිද්ධියේදී මා වෙනුවෙන් කතාකරන්න මේ රටේ කිසිදු ජාතික කී‍්‍රඩා සංගමයක් ඉදිරිපත් නොවුණ එක. ඒ නිසා මා එකක් කියනවා. මේ ඔලිම්ප

Read More
තිලකරත්න ඩිල්ෂාන්
27 නොවැම්බර් 2013         - 4057 - 0    

”මෙච්චර කාලයක් අපි එකම තරගයක කී‍්‍රඩා කළත් ඒ සෑම අවස්ථාවකම හිටියේ කණ්ඩායම් දෙකක. ඇතැම් අවස්ථාවලදී අප අතර වාද විවාද පවා ඇතිවුණා.....ඒ නිසා එකම කණ්ඩායම

Read More
ග‍්‍රැහැම් ෆෝඞ්
20 නොවැම්බර් 2013         - 3128 - 0    

”ඔවුන් මාස කිහිපයක් තිස්සේම විස්සයි20 කි‍්‍රකට් කී‍්‍රඩාවේ ඉතාමත් හොඳ දස්කම් පෙන්වමින් සිටිනවා. 2014 ලෝක කුසලාන තරගාවලියේ ඉතාමත් වාසිදායක කොටසකට

Read More
ජැක් ගුණවර්ධන
19 නොවැම්බර් 2013         - 2091 - 4    

ලබන වසරේ ආසියානු කනිෂ්ඨ යතුරු පැදි තරගාවලියේ  ශූරතාවය දිනාගන්න මට පුළුවන්.....රට වෙනුවෙන් උපරිම දක්ෂතා පෙන්වන්න මා පුහුණුවීම් කරනවා 2013 ආසියානු කනි

Read More
ග‍්‍රැහැම් ෆෝඞ්
18 නොවැම්බර් 2013         - 2142 - 0    

  ”කෙහොම වුණත් දීර්ඝව කල්පනා කරලා බලන විට වේගයෙන් පන්දු යවන තුන් ඉරියව් කී‍්‍රඩකයන්ට වඩා දග පන්දු යැවීමේ හැකියාව ඇති තුන් ඉරියව් කී‍්‍රඩකයන

Read More
දිනේෂ් චන්දිමාල්
18 නොවැම්බර් 2013         - 1854 - 9    

”නායකයෙක් හැටියට මම බලන්නේ මීලග ලෝක කුසලාන තරගාවලියේදී මාත් එක්ක කී‍්‍රඩා කරන කී‍්‍රඩකයන් 11 දෙනා කොයි වගේ අය වෙන්න  ඕනද කියන එකයි. ඔවුන් අතුරින

Read More
ඇන්ජලෝ මැතිව්ස්
15 නොවැම්බර් 2013         - 1500 - 8    

”පිතිකරුවන් හත් දෙනකු කී‍්‍රඩා කිරීම නිසා තිසරට ස්ථානය අහිමි වුණා තමයි....ඒත් මේ තරගයේදී ඔහු කී‍්‍රඩා කරවන්න ක‍්‍රමයක් අප සොයාගත යුතුයි”  

Read More
කයිල් මිල්ස්
15 නොවැම්බර් 2013         - 1635 - 1    

”අවුරුදු හය හතකට ඉස්සරදී නම් තරමක් වේගය අඩු බවුන්සර් පන්දුවක් ගැන අහන්නවත් තිබුණේ නෑ. ඒත් දැන් ඒක සමාන්‍ය දෙයක් වෙලා....මේ වගේ දේවල් නිර්මාණය කරගනිමි

Read More
සනත් ජයසූරිය
13 නොවැම්බර් 2013         - 3208 - 1    

”එක්දින සංචිතයේ වෙනසක් වෙයි කියලා නිශ්්චිතව කියන්න බෑ. දිමුත්ට අවස්ථාව දුන්නා විතරයි, එකවර ඉවත් කළ හොත් ඒක එතරම් සාධාරණ නෑ” - නවකයන්ටත් සාධාරණ

Read More
ඇන්ජලෝ මැතිව්ස්
08 නොවැම්බර් 2013         - 3777 - 3    

”අපි තරග කරන්නේ නවසීලන්තයේ කිසියම් කී‍්‍රඩකයන් පිරිසකට එරෙහිව නොමෙයි. නවසීලන්ත කණ්ඩායමත් එක්කයි. මේ තරගාවලියේදී අප කරන දේ කුමක් වුවත් ඒක වාර්තාග

Read More
බන්දුල ගුණවර්ධන
08 නොවැම්බර් 2013         - 920 - 0    

”පසුගිය කාල පරිච්ඡ්දයේදී පාසල් ක‍්‍රීඩා සංගම්වල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ අධ්‍යාපන අමාත්‍යංශය එතරම් පැහැදීමක් නැහැ. බොහෝ පාසල් ක‍්‍රීඩා සංග

Read More
මහින්දානන්ද අලූත්ගමගේ
08 නොවැම්බර් 2013         - 187 - 0    

”අධ්‍යාපන කොට්ඨශ මට්ටමින් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ගේ ක‍්‍රීඩා කුසලතා හඳුනා ගැනීම සඳහා සැලසුම්ගත වැඩ පිළිවෙලක් වසර 03 ක් වැනි කාලපරිච්ඡ්

Read More