”මේ විදියට කකුලෙන් අදින නිලධාරීන් ඉන්නකන් ශ්‍රී ලංකාව මාලදිවයිනට ගෝල දහයේ ගණන්වලින් පරදින එක වලක්වන්නත් බෑ. ඒ නිසා මම කියන්නෙ දැන් පත්වෙලා
Read More”බංග්ලාදේශයේ තියෙන්නේ සාමාන්‍යයෙන් පිතිකරුවන්ට යෝග්‍ය තණතීරු තමයි. ඒවා ලංකාවේ තණතීරු තරම් දග කැවෙන්නේ නැති වුණත් ඒවාට පහසුවෙන් හැඩගැසීමේ හැකිය
Read More‘‘අපේ කණ්ඩායම සමස්තයක් වශයෙන් සමබර කණ්ඩායමක්, අපි කණ්ඩායමක් හැටියට සැළැස්මට අනුව ක‍්‍රීඩා කළහොත් මෙම තරගාවලිය පහසුවෙන් ජය ගන්න පුළුවන්’’
Read More”ආසියාවේ රටවල් 46ක් අතරේ ඉන්න අපිට ඒක අමාරු වැඩක් උනත් ඒකට අපි උත්සහ ගන්නවා. අපේ රටේ තවමත් තිබෙන්නේ ආධුනික පාපන්දු කී‍්‍රඩාවක්. ඒක වෘත්තිය මට්ටමට ගේ
Read More”තවමත් ඒ ගැන ස්ථිරව යමක් කියන්න බෑ. ඔහු (ග්‍රෙග් චැපල් මහතා) සමග සාකච්ඡා කරයින් පස්සේ තමයි නිශ්චිතව යමක් කියන්න පුළුවන් වෙන්නේ” - ශී‍්‍ර ලංකා ප
Read More”ස්විට්සර්ලන්තයේ කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය මට දැන් ඉතිරිව තිබෙන එකම විකල්පයයි. මා එහෙම කියන්නේ සාධාරණය ගැන මට දැන් විශ්වාසයක් තැබිය හැකි වෙනත් ව
Read More”මැලේසියාවේ කළ තරගාවලියට වඩා තායිලන්තයේදී අප අඩුපාඩු හදාගෙන කණ්ඩායමක් වශයෙන් ඉදිරියට ගියා. මුම්බායි සහ සිංගප්පූරු තරගාවලි දෙක ගැනම හොඳ බලාපොරොත්
Read More"මෙය ස්වාධීන තීන්දුවක් නොවන බව මගේ නිගමනයයි. ඒකට මම සැලෙන්නේ නෑ. ස්විට්සර්ලන්තයේ කී‍්‍රඩා බේරුම්කාර මණ්ඩලය හමුවට ගිහිල්ලා නඩු පවරන්න අවශ්‍ය කටයු
Read More”මා මේ තීරණය ගත්තේ ශී‍්‍ර ලංකාවේ සිටින නැගී එන කී‍්‍රඩකයන්ට අවස්ථාව දීමටයි....සිම්බාබ්වේ සංචාරයෙන් පස්සේ මගේ මෙම තීරණය ප‍්‍රකාශයට පත්කරන්නයි ම
Read More”ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයත් ව්‍යාපාරික අරමුණු පෙරදැරිව ඉදිරියට යා යුතුයි. ඕනෑම දෙයක සාර්ථකත්වය ඇතිවන්නේ එය ව්‍යාපාරික මුහුණුවරකින් ඉද
Read More”ශ්‍රී ලංකාවේ රග්බි කියන්නේ කී‍්‍රඩාවක් විතරක් නෙමෙයි. රුපියල් බිලියනයක් නැතිනම් බිලියන දෙකක ආයෝජනයක්. දැන් එය දෙවැනි වන්නේ ක‍්‍රිකට් ක‍්‍ර
Read More”අපට හොඳ එක්දින කණ්ඩායමක් සිටිනවා. වරකට එකක් බැගින් ගනිමින් තරගාවලිය ජයගන්නයි අපේ බලාපොරොත්තුව” - නවසීලන්ත ‘ඒ’ පිලට එරෙහිව එක්දින තරග
Read More”පන්දු 300 කට මුහුණ දෙනාවා කියන්නේ විස්සයි/20 තරගයකට වඩා හුගක් අසීරු දෙයක්. ඒ නිසා පළමු පිතිකරුවන් හය හත් දෙනා අඩුතරමේ පන්දු 260 ක් වත් යනතුරු පිටියේ රැඳී
Read More”කී‍්‍රඩාංගණයේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් අවදානමක් ගන්න අපි සූදානම් වුණේ නෑ. ඒ නිසා තමයි ඔවුන්ට අද ඕවර කිහිපයක් දීලා හෙට දවසේ ලකුණු 430 කට විතර යන්
Read Moreමේ රටේ ඉහළම මලල කී‍්‍රඩා ජයග‍්‍රහණය ලද කාන්තාව මමයි. කී‍්‍රඩාවෙන් ඔලිම්පික් පදක්කම් දිනා ගත් මට කී‍්‍රඩා පරිපාලනයෙනුත් පදක්කම් දිනගත හැකි තරම
Read More”නමුත් සමහර වෙලාවලදී අපේ කී‍්‍රඩකයන් අත්හදා බලන්න, මේ වගේ තරග යොදාගන්නවා. මොකද ජාතික කණ්ඩායමට යන්න කළින් මේ වගේ තරගයකදී ඔවුන් කොහොමද කී‍්‍රඩා කර
Read More”තරග ජයග‍්‍රහණය කරන්නේ කොහොමද කියන එකත් ඒ ගොල්ලන්ට පුරුදු පුහුණු කළ යුතුයි. ජයග‍්‍රහණය කිරීම පුරුද්දක්, ඒ කියන්නේ නිරන්තරයෙන් කෙරෙන දෙයක් විය ය
Read More”ඔහු කොයිවගේ කී‍්‍රඩකයෙක්ද කියන්න අපි හැමෝම දන්නවා. ඔහු සන්රයිසස් හයිද්‍රාබාද් පිලට කී‍්‍රඩා කරපු නිසා සන්රයිසස් පිලේ ශක්තීන් වගේම දුර්වලතාත
Read More”සිම්බාබ්වේ පිල මේ ජයග‍්‍රහණය ලැබීමට සුදුසුයි. පළමු ටෙස්ට් තරගයේ සිටම ඔවුන් විශිෂ්ට ලෙස කී‍්‍රඩා කළා. තරගය ආරම්භයේ සිටම ඔවුන් අප පීඩනයට පත්කර ති
Read More”පිතිහරඹයෙන් ගත්තත්, පන්දු යැවීමෙන් ගත්තත් අපේ කණ්ඩායම ඉතා සමබරයි. මේ තරගාවලියෙදී හොඳ දස්කම් පෙන්වීමේ ඉතාම හොඳ අවස්ථාවක් අපට තියෙනවා” - චැම්
Read More”මේක හුඟක් සමබර කණ්ඩායමක්. සංගක්කර සහ හේරත් වගේ ලෝකයේ විශිෂ්ටතම කී‍්‍රඩකයන් අප සමග ඉන්න එක අපට විශාල හයියක් වගේම සතුටක්. මා හිතන්නේ චැම්පියන්ස් ලී
Read More”තමන්ගේ කොන්ත‍්‍රාත් කාලය හමාර වීම නිසා යන්න ඕනෑ කිව්වොත් අපට ඒ සම්බන්ධයෙන් කරන්න දෙයක් නෑ. එහෙම වුණොත් අපට දැන්වීමක් දාලා පුහුණුකරුවෙක් සො
Read More”ලබන සතියේ තහනම් විරෝධී පනත අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න මා බලාපොරොත්තු වෙනවා. ඒ පනතට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණොත් එවැනි චෝදන
Read More”වසර 2016 වන විට දිවයිනේ පළාත් ගණනාවකම ප‍්‍රධාන පෙළේ ක‍්‍රීඩාංගන 16ක් හදන්න රජය කටයුතු කරනවා. ක‍්‍රීඩා සංස්කෘතියක් පමණක් නොව නව ක‍්‍රීඩා ආර්ථිකය
Read More”මා වඩාත්ම සැලකිල්ලක් දැක්වූයේ මට අහිමි වන මුදල් ප‍්‍රමාණය ගැන නොවෙයි. විවිධ මාධ්‍ය ඔස්සේ වැරදි පින්තූරයක් පෙන්වමින්, රට වෙනුවෙන් සහ ශී‍්‍ර ලංක
Read More‘‘සංගක්කාර කඳුරට පිලට කළ යුතු බවට අපි දන්වා තිබෙනවා, ඔහු කඳුරට පිලට ක‍්‍රීඩා කරනවා නම් අපි කැමතියි කියලා විතරයි කියලා තියෙන්නේ. අපි එහි කියලා
Read More”සිම්බාබ්වේ සංචාරය ශ්‍රී ලංකාවෙන් පිටතදී පැවැත්වෙන ටෙස්ට් තරගාවලියක්, ඒ නිසා එහිදී ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ගේ උපරිමය ලබා ගන්න කටයුතු කළ යුතුයි
Read More”නැවතත් පාකිස්තානු කණ්ඩායමට කී‍්‍රඩා කරන්නට මට අවස්ථාව ලැබේවිද කියා මා දන්නේ නෑ. ඒ කෝක වුණත් මගේ කි‍්‍රයා පිළිවෙත වෙනස් කරන්නට ඕනෑ බව හැමෝටම ක
Read More”මා මේ වසරේ කැරිබියන් ප‍්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීමට බලාපොරොත්තු වුණේ නෑ. නමුත් ජැමෙයිකා තලවාස් පිලට කී‍්‍රඩා කිරීමට කැමතිද කියලා මුරල
Read More”කඳුරට පිලේ පිතිකරුවන් පිළිබඳ සැලකීමේදී ලකුණු 109 ක් කියන්නේ කොහොමටවත් ප‍්‍රමාණවත් ලකුණු සංඛ්‍යාවක් නොවෙයි. ඇරත් අප දිගින් දිගටම කඩුලූ අහිමි කරගත
Read More