Last Update  :  2025-04-19 17:01:00 About Contact
Follow Us -
IMG-LOGO

Quotes

ලසිත් මාලිංග - සී. පී. එල්. තරගාවලියට එක්වෙමින්
16 අගෝස්තු 2013         - 3551 - 1    

”බටහිර ඉන්දීය දූපත් සමූහයේදී කි‍්‍රකට් කී‍්‍රඩා කිරීම සෑම විටම විනෝදයක්. මේ තරගාවලියේ අවසන් කොටසේදී කී‍්‍රඩා කිරිම සඳහා මා ඉතාමත් බලාපොරොත්ත

Read More
මහේල ජයවර්ධන - ටි‍්‍රනිඩෑඞ් සහ ටොබෑගෝ කණ්ඩායමට එක්වෙමින්
16 අගෝස්තු 2013         - 1606 - 0    

”අපට (ටි‍්‍රනිඩෑඞ් සහ ටොබෑගෝ කණ්ඩායමට) දක්‍ෂ යොවුන් කී‍්‍රඩකයන් පිරිසක් සිටිනවා. එනිසා මා හිතනවා තරගාවලියේ අවසන් පූර්ව තරගයටත් ඉන් ඉදිරිය දක්ව

Read More
එලීනා ඉසින්බඒවා - මොස්කම් ජයග‍්‍රහණයෙන් පසුව
14 අගෝස්තු 2013         - 3866 - 1    

”දරුවකු බිහිකිරීම සඳහා මා විවේකයක් ගන්නවා. මා නැවතත් තරග බිමට එන්න උත්සාහ කරනවා. ඒත් බලාපොරොත්තු නොවන දෙයක් වුණොත් මා කී‍්‍රඩාවෙන් සමුගන්නා බව නි

Read More
ග‍්‍රැහැම් ෆෝඞ් - ගාර්ඩියන් පුවත් පතේ වාර්තාව සම්බන්ධයෙන්
09 අගෝස්තු 2013         - 2721 - 2    

”සරේ ප‍්‍රාන්ත පිලේ පුහුණුකරු තනතුර බාරගන්න කැමතිද කියලා ශූරයන්ගේ කුසලාන තරගාවලියේදී සරේ ප‍්‍රාන්ත පිලේ ප‍්‍රධාන විධායක නිලධාරි මහතා මගෙන්

Read More
kelimandala
තිලකරත්න ඩිල්ෂාන් - 3 වැනි වි:20 තරගයේදී ශී‍්‍ර ලංකා පිල ජයග‍්‍රහණය කරා ගෙනයාමෙන් පසුව
06 අගෝස්තු 2013         - 32565 - 14    

”ඒක එළවන්න ඒ තරම් පහසු ඉලක්කයක් නෙමෙයි. ඒත් අප විසින් අවදානම ගත යුතුව තිබුණා....මේ තරගාවලියේදී මහේලයි මමයි ගත්ත හොඳම ආරම්භය මේකයි...ඇරත් ‘ඩිල් ස්කූප්&r

Read More
දිනේෂ් චන්දිමාල් - තුන්වැනි වි:20 තරගය ජයගැනීමෙන් පසුව
06 අගෝස්තු 2013         - 2592 - 9    

”මහේල සහ ඩිල්ෂාන් අපට ඉතා හොඳ ආරම්භයක් දුන්නා. කළින් තරග දෙක පරාජය වුණේ අප හොඳින් පන්දුවට පහර නොදුන් නිසායි. අවසානයේදී තිසරගේ වේගවත් පිතිහරඹයත් අපට

Read More
ෆෆ් ඩු ප්ලෙසී - තුන්වැනි එක්දින තරගයෙන් පසුව
06 අගෝස්තු 2013         - 911 - 0    

”ගුවන් යානයේ අරන් යන්න තරම් මේ කුසලානය ලෙකු එකක්. කොහොම වුණත් ලෝකයේ හොඳම කණ්ඩායම පරාජය කරන්න ලැබීම මොන තරම් සතුටක්ද? මා හිතුවේ ලකුණු 163 ඇතියි කියලයි. ඒ

Read More
දිනේෂ් චන්දිමාල් - තරුණ කී‍්‍රඩකයන් සම්බන්ධයෙන්
05 අගෝස්තු 2013         - 469 - 3    

”අප පසුගිය කාලයේදී තරුණ කී‍්‍රඩකයන් කිහිපදෙනකුම යොදා ගත්තා. ඒත් බොහෝ අවස්ථාවන්හිදී ඔවුන් අපේක්‍ෂිත මට්ටමට දස්කම් දැක්වූයේ නෑ.....තමන්ට ලැබෙන අවස්

Read More
ෆෆ් ඩු ප්ලෙසී - ශී‍්‍ර ලංකා දඟ පන්දු යවන්නන් ගැන පවසමින්
05 අගෝස්තු 2013         - 805 - 0    

”මේගොල්ලන්ට අරුම පුදුම දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන්ට නිදහසේ පන්දු යවන්න දුන්නොත් ඔවුන් අපව සුද්දකරලා දාවි.....එනිසා අපේ උපක‍්‍රමය වුණේ බිය නැතිව

Read More
ෆෆ් ඩු ප්ලෙසි - වි:20 දෙවැනි තරගය ජයගැනීමෙන් පසුව
04 අගෝස්තු 2013         - 883 - 1    

”මොන තරම් සුන්දර හැගීමක් දැනෙනවාද? අප ඉතාමත් විශිෂ්ට තරගයක් කළා. විශේෂයෙන්ම එතැන තිබුණු සුළ`ග එක්ක ලකුණු 140 ක් වගේ ගාණක් ලබාගත්ත එක....උපක‍්‍රමශීලී වශ

Read More
දිනේෂ් චන්දිමාල් - දෙවැනි වි:20 තරගය පරාජය වීමෙන් පසුව
04 අගෝස්තු 2013         - 590 - 1    

”මා හිතන්නේ එය ලබාගත හැකිව තිබුණ ලකුණු සංඛ්‍යාවක්. ඒත් අප හොඳින් පන්දුවට පහර දුන්නේ නෑ. ඒ නිසා තමයි අප තරගය පරාජය වුණේ....පළමු  ඕවර 8-9 තුළදී කුසල් සහ සං

Read More
තරගයේ වීරයා වූ ඬේවිඞ් මිලර් - වි:20 තරගාවලිය ජයගැනීමෙන් පසු
04 අගෝස්තු 2013         - 15 - 0    

”සුළග හරිම තදයි. කුණාටුවක් වගේ. හරිම අසීරුයි. ඒත් ජේ. පී. (ඩුමිනි) විශිෂ්ට අන්දමින් පන්දුවට පහර දුන්නා. කොහොම වුණත් ඒක කදිම කණ්ඩායම් හැගීමකින් ලබාගත් ජ

Read More
දිනේෂ් චන්දිමාල් - දෙවැනි වි:20 තරගයට පෙර
04 අගෝස්තු 2013         - 357 - 0    

”මා හිතන විදිහට මේ තරගය ඉතාමත් වැදගත් එකක්. අප ශ්‍රේණිගත සටහනේ පළමු ස්ථානයේ දිගටම රැඳී ඉන්න නම් මේ තරගය ජයගත යුතුම තත්ත්වයට අප පැමිණ සිටිනවා”

Read More
තරගයේ වීරයා ජේ. පී. ඩුමිනි - පළමු විස්සයි/20 තරගය අවසන් වීමෙන් පසුව
02 අගෝස්තු 2013         - 1186 - 0    

”අද හැමදේම හොඳින් කෙරුණා. විශේෂයෙන්ම හොඳින් පන්දු යැවිය හැකි වුණා....ඒත් මේ ශී‍්‍ර ලාංකික දග පන්දු යවන්නන්ට මුහුණ දෙන එකනම් ටිකක් ප‍්‍රවේසමෙන් කර

Read More
දිනේෂ් චන්දිමාල් - පළමු විස්සයි/20 තරගය පරාජය වීමෙන් පසුව
02 අගෝස්තු 2013         - 1305 - 2    

”තරගයේ පළමු කොටසේදී අප හොඳින් සෙල්ලම් කළා. සචිත‍්‍ර හොඳින් පන්දු යැව්වා. ඒ්ත් අපේ කඩුලූ කිහිපයක් බිඳ වැටුණාම අප හිතූමතේ පහරවලට ගිහින් අමාරුවේ වැට

Read More
ෆෆ් ඩු ප්ලෙසී - පළමුවැනි විස්සයි/20 තරගය ජයගැනීමෙන් පසුව
02 අගෝස්තු 2013         - 20 - 0    

”එක්දින තරගාවලියෙන් පස්සේ අප පීඩනයට ලක්වෙලායි හිටියේ. ඒත් මේක ඉතාම හොඳ දස්කමක්. අප තරග කරන්නේ ලෝකයේ සිටින හොඳම විස්සයි/20 කණ්ඩායම එක්කයි. ඒත් අපේ පන්ද

Read More
ඇන්ජලෝ මැතිව්ස් - සිය පළමු වැනි තරගාවලි ජය ලබාගැනීමෙන් පසුව
31 ජුලි 2013         - 3145 - 5    

”මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඩිල්ෂාන් සහ තිරිමාන්න අති විශිෂ්ට ආකාරයෙන් පන්දුවට පහර දුන්නා. ඒත් අවාසනාවකට වගේ ඩිල්ෂාන්ට ශතකය ලබාගන්න බැරි ව

Read More
කුමාර් සංගක්කාර - හිතූ හිතූ පහර ගසමින් පන්දු 45 කින් ලකුණු 75 ක් ලබාගැනීම සම්බන්ධයෙන්
31 ජුලි 2013         - 3265 - 6    

”ප‍්‍රහාරය අරඹන්න සුදුසු වේදිකාව ඩිල්ෂාන් විසින් අපට හදා දීලයි තිබුණේ. ඒ වෙලාවේ මගේ වගකීම තමයි ලකුණු වේගය වැඩි කරන එක......මා මගේ කී‍්‍රඩා රටාව විශා

Read More
තිලකරත්න ඩිල්ෂාන් - ලකුණු 99 කට දැවී යාම සම්බන්ධයෙන්
31 ජුලි 2013         - 9 - 0    

”මා අවදානම ගත යුතුව තිබුණා. මට තිබුණේ මා ඒ වෙනකම් පන්දුවට පහර දෙමින් සිටි ආකාරයටම පන්දුවට පහර දෙන්නයි....ඒත් මේ වගේ දේවල් වෙනවා.. ඒ ගැන කණගාටුයි”  

Read More
ප‍්‍රදීප් සංජය - තම ජයග‍්‍රහනය පිළිබදව අදහස් දක්වමින්
29 ජුලි 2013         - 864 - 0    

”මම ලංකාවෙන් පිටත්ව ගියේ  පදක්කමක් දිනාගැනීමෙ අපේක්ෂාවෙන්. තරගය පවතින අවස්ථාවේදී මා දුවන දිසාවට විරුද්ධ දශාවට සුළග තිබුනා. එසේ නොවුවා නම් මට මීට ව

Read More
අසංක සංජීව - අවසන් තරගයට පෙර
26 ජුලි 2013         - 1660 - 0    

”මීට පෙර තරගාවලිවලට වඩා මෙවර මට හොද තරගයක් තියෙනවා. දක්‍ෂ ක‍්‍රීඩකයන් කීපදෙනෙකුම සිටින බව දැකගන්න ලැබුණා. ඒ නිසා මෙවර අවසන් වටයේදී තියුණු සටනක් ද

Read More
ඇන්ජලෝ මැතිව්ස්, පල්ලෙකැළේදී අජන්ත මෙන්ඩිස්ට අවස්ථාවක් ලැබීම සම්බන්ධයෙන්
25 ජුලි 2013         - 1089 - 2    

”තණතීරුව ඉතාමත් වියළි තත්ත්වයක තියෙන්නේ. අපි අතිරේක දග පන්දු යවන්නෙක් යොදා ගන්නවා නම් අජන්ත මෙන්ඩිස්ට හෙට තරගයේදී හොඳ අවස්ථාවක් තියෙනවා”  

Read More
රළ මත ලිස්සා යාමේ හිටපු ලෝක ශූර වයින් ඞීන් - අරුගම්බේ තරගාවලිය ආරම්භ වීමට පෙර
24 ජුලි 2013         - 385 - 0    

”වෙනත් ක‍්‍රීඩා වගේ නොවෙයි රළ, සුළඟ, හිරු එළිය ආදි දැඩි ස්වරූපයක් ගන්නා බොහෝ ස්වාභාවික වෙනස්කම් එක්ක මෙම ක‍්‍රීඩාවේදී තරග කරන්න වෙන්නවා. එය තමයි

Read More
ඒ.බී. ඩිවිලියර්ස් - දෙවැනි එක්දින තරගයට පෙර
23 ජුලි 2013         - 205 - 0    

‘‘පළමු තරගයේදී අපේ කණ්ඩායම වෙතින් පන්දු රැුකීමේ දුර්වලතා රැුසක් සිදුවුණාග ඒ වැරදි හදාගෙන ක‍්‍රීඩා කළ හොත් අපිට ජයග‍්‍රහණය දක්වා යන්න පුළුවන්&

Read More
දිනේෂ් චන්දිමාල් - දෙවැනි එක්දින තරගයට පෙර
23 ජුලි 2013         - 410 - 0    

‘‘ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන්ට හැමදාම බර දෙන්න බෑග ඔවුන් අසාර්ථක වුවහොත් විශාල ලකුණු සංඛ්‍යාවකට යන්න බැරිවෙනවාග ඒ නිසා තරුණ ක‍්‍රීඩකයන් එම වගකීම බ

Read More
නදීකා ලක්මාලි - ආසියානු මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගැනීමෙන් පසු
18 ජුලි 2013         - 43 - 0    

රන් පදක්කම අහිමිවීම ගැන නම් දුකයි. නමුත් මම උපරිමය කළා. පින්ලන්ත පුහුණු සංචාරය මට ඒ සඳහා විශාල අත්වැලක් වුණා. ක‍්‍රීඩාව කියන්නෙ  ඕකයි. ජය මෙන්ම පරාජ

Read More
රිස්ලි ඉල්ලියාස් - ලේකම් තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කිරීමෙන් පසු
17 ජුලි 2013         - 66 - 0    

ව්‍යපාරික කටයුතු නිසා මට විවේකයන් නෑ. ලේකම් ධූරයේ කටයුතු කරනවා නම් එය වගකීමෙන් කළ යුතුයි. වගකීම් පැහැර හරින්න බෑ. ඉවත්වීමට වෙනත් කිසිම ප‍්‍රශ්නයක්

Read More
  • First
  • Previous
  • ...
  • 16
  • 17
  • 18