Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”සමහරවේලාවට කොච්චර අමාරු උනත් අපිට ඉවසගෙන ඉන්න වෙනවා. එක දඟ පන්දු යවන්නෙක් සමඟ කී‍්‍රඩා කරද්දි, අපිට ආක‍්‍රමණය කළ හැකි කෙනෙක් අවශ්‍යයි. ඔහු තරමක් වෙනස් කී‍්‍රඩකයෙක්”...
”ඔහුට ආවේණික ශෛලයක් තියෙනවා. ඔහු සාම්ප‍්‍රදායික පිට දඟ පන්දු යවන්නෙක් නෙමෙයි. ඔහුට දුස්රා පන්දු යැවීමේ හැකියාවත් තිබෙනවා. මම හිතනවා ඒ සියල්ල සමඟ ඔහු ඉදිරියේදී හොඳින් පන්දු යවාවි කියලා. මෙය ඔහුගේ පළමු තරගය. හැම කෙනෙකුම තමන්ගේ පළමු තරගයේදී කලබලයි. ඔහු දෙවැනි ඉනිමේදී හොඳින් පන්දු යැව්වා”
තරිඳු කෞෂාල් ටෙස්ට් තරගයට යොදාගැනීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.