Last Update  :  2025-04-17 21:20:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ඇලෙක් ස්ටුවර්ට්

ඇලෙක් ස්ටුවර්ට්

ශනුක අරවින්ද - 2015 ජන මස 17 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

”අප සමග එක්වන්නට කුමාර් සංගක්කාර එකග වීම මහත් සතුටට කාරණයක්. දැනට ලෝකයේ සිටින අංක එකේ ටෙස්ට් පිතිකරුවා ඔහුයි. ඒත් අපට වැදගත් වන්නේ අංක 1 ටෙස්ට් පිතිකරුවාට වඩා ඔහු තුළ සිටින සුවිශේෂී චරිතයයි” 

”ඔහු තරු පහේ (ඉහළම ශ්‍රේණියේ) කී‍්‍රඩකයෙක් විතරක් නෙමේ තරු පහේ පුද්ගලයෙක්. ඒක තමයි වැදගත් වෙන්නේ. මොකද ඔහු කී‍්‍රඩා කරන්න යන්නේ අපේ තරුණ කී‍්‍රඩකයන් එක්ක වීම නිසා. කවදාහරි දවසක මේ තරුණ කී‍්‍රඩකයන් තමයි කි‍්‍රකට් කී‍්‍රඩාවෙන් ඉදිරියට එන්නේ”

කුමාර් සංගක්කාර සරේ පිලට එක්වීම සම්බන්ධයෙන්


අදහස් (4)

ඇලෙක් ස්ටුවර්ට්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.