Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“මේක විශේෂ අවස්ථාවක්. සමහර ක්‍රීඩකයන්ට කිසියම් පුද්ගලයකු දූෂණයකට සම්බන්ධ වෙන්න කියලා යෝජනා කළත් අදාළ ක්‍රීඩකයා හෝ කණ්ඩායම් කළමනාකාරිත්වයේ නිලධාරියකු ඒ පිළිබඳව ක්‍රිකට් ආයතනයට හෝ අන්ත්ර්ජාතික ක්‍රිකට් සභාවට දැනුම් දී නැත්තනම් එය දැනුම්දීමට සති දෙකක කාලයක් දී තිබෙනවා...මෙම කාලවකවානුව තුළ දැනුම් දුන්නොත් ඒ සම්බන්ධයෙන් දඩුවම් පනවන්නේ නෑ....එම සති දෙකක කාලය තුළ අයි.සී.සී. නියෝජිතයකු සමඟ විශේෂ කමිටුවක් ශ්‍රී ලංකාවේ රැදී සිටිනවා”
- ක්‍රිකට් දූෂණ මර්ධන කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.