Last Update  :  2025-04-18 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Quotes ක්‍රිස් ජෝර්ඩ්න්

ක්‍රිස් ජෝර්ඩ්න්

ශනුක අරවින්ද - 2014 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

"මගේ කකුල ටිකක් ඇඹරුනා. ඒත් ඒක ලොකු දෙයක් නෙමේග පන්දුවට රිදෙන්න පහර කිහිපයක් ගහලා මා හොඳට විනෝද වුණාග ආක්‍රමණශීලීව පන්දු යැවීමත් ඒ වගේම විනෝදජනකයි... කලින්දා පැවැති තරගයේ අසාර්ථක වීමෙන් පසුව අප කෙටි පන්දු යැවීම ගැන සාකච්ඡා කළාග කොහොම වුණත් එදා පරාජයෙන් පස්සේ මාලිංගට අපේ තරම පෙන්නන් පුළුවන් වුන එක නම් හොඳයි"

- ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවති පළමු එක්දින තරගය ජය ගැනීමෙන් අනතුරුව....


අදහස් (0)

ක්‍රිස් ජෝර්ඩ්න්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.