Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
“වසංගතය නිසා මිනිස්සු පිස්සු වැටිලා ඉන්නෙ. ඉක්මනින් ඔවුන්ට ක්‍රීඩාංගණවල දොරටු විවෘත කළ හැකි නම් හොඳයි කියල මම හිතනවා. අපි මෙම වසංගතය සමඟ ජීවත් විය යුතුයි. සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමට උත්සාහ කරනවා වගේම අපි නීතිවලටත් ගරු කළ යුතුයි. කොහොම වුණත් ප්‍රේක්ෂකයන් නොමැතිව ක්‍රීඩා කිරීමට නම් මම පොඩ්ඩක්වත් කැමති නැහැ.”
- ප්‍රේක්‍ෂකයන් නැවතත් ක්‍රීඩා පිටියට කැඳවීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.