Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”මේ වසර අවසානය වන විට මට අවුරුදු 37 යි. ඒ නිසා සමුගැනීමේ තීරණය තමන්ටම ගැනීමට සිදුවන, නැත්නම් සමුගන්නා ලෙස මගෙන් ඉල්ලා සිටීමේ වයස කරා මා පැමිණෙමින් සිටින බව මට වටහා ගන්නට පුළුවන්....ඒත් ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේදී නම් සමහර විට මට තවත් තරගාවලියක් තියෙන්න පුළුවන්. කොහොම වුණත් එය රඳා පවතින්නේ මා තේරීම් කමිටු නිලධාරීන් සමග කරන සාකච්ඡුාව මතයි”
වසර 2015 න් පසුව එක්දින අන්තර්ජාතික තරග වලින් සමුගැනීම පිළිබඳව
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.