Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
”ඒ ගැන මා පසුතැවෙන්නේ නෑ....කොහොම වුණත් අවසානයේදී කියන්න තියෙන්නේ එක දෙයයි. ඒ තමයි ඉනිමක් ද්විත්ව ශතකයක් බවට පරිවර්තනය කරගැනීමේ වගකීම පිතිකරුවා සතු බව කියන එක. මට අවස්ථාව තිබුණා. මා එය කරගත්තේ නෑ. ඒ ගැන කාටවත් චෝදනා කරන්න බෑ. චෝදනා කරගන්න පුළුවන් තමන්ටම විතරයිි” යයි පැවසූ සංගක්කාර....
”ඒ කෝක වුණත්, මා හැම තිස්සේම හිතන එක දෙයක් තියෙනවා. ඒ තමයි ලකුණු 0 කට වඩා එක ලකුණක් වටිනවා. ලකුණු 5 කට වඩා ලකුණු 10 ක් වටිනවා කියන එක....මා ලකුණු කීයක් ලබාගත්තත් එයින් කණ්ඩායමට ප‍්‍රයෝජනයක් තියෙනවා නම් වඩාත් වැදගත් වන්නේ ඒක තමයි”
- ද්විත්ව ශතක 3 ක් අහිමි කරගැනීම සම්බන්ධයෙන්
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.